Author: LFN

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ නිර්දේශ මත පාර්ලිමේන්තුව විසින් සම්මත කර දෙනු ලබන නීති ප්‍රතිපාදන යටතේ ඕනෑම අවස්ථාවක පළාත් සභා ජන්ද විමසීම පැවැත්වීමට තමන් සුදානම් බව මැතිවරණ කොමිෂන් සභාව පවසා තිබේ. පවතින නීතිමය බාධාවන් සහ එම බාධාවන් ඉවත් කරගනිමින් පළාත් සභා ඡන්ද විමසීම පැවැත්විය හැකි ආකාරය පිළිබඳව නීතිපති දෙපාර්‌තමේන්තුව විසින් කාරක සභාවට කරුණු ඉදිරිපත් කර ඇත. පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතු ද යන්න සොයා බලා වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිදේශ ඉදිරිපත් කිරීමටත් පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් නීතිපති දෙපාර්‌තමේන්තුවෙන් සහ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන්ගෙන් කරුණු විමසීමක් සිදුකර තිබුණි. ඒ එම…

Read More

ලාඕසයේ මධ්‍යම ෂයිසොම්බෝන් පළාතේ පිහිටි භූගත ගුහාවක් තුළ සතියකට ආසන්න කාලයක් සිරවී සිටින පුද්ගලයන් හත් දෙනෙකු මුදාගැනීම සඳහා සහන සේවා කණ්ඩායම් මේ වන විට දැඩි සටනක නිරත වෙමින් සිටිති. පසුගිය බදාදා දින ගම්වැසියන් පිරිසක් රන් සහ වනජීවීන් සෙවීම සඳහා මෙම ගුහාව තුළට ඇතුළු වී ඇති අතර, ඉන් අනතුරුව ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව සහ සිදුවූ නායයෑම් හේතුවෙන් ගුහාවේ දොරටුව සම්පූර්ණයෙන්ම වැසී ගොස් තිබේ. එම අවස්ථාවේදී අනතුරෙන් බේරීමට සමත් වූ පුද්ගලයෙකු විසින් බලධාරීන්ට කරන ලද දැනුම්දීමකට අනුව මෙම විශේෂ මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇත. මුදාගැනීමේ කණ්ඩායම් පවසන පරිදි මෙම භූගත ගුහා පද්ධතිය අතිශයින්ම පටු වන අතර, එහි ඇතැම් ස්ථානවල පළල සෙන්ටිමීටර 50…

Read More

දූෂණ චෝදනා එල්ලවී සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩු හතරක තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ජුනි මස 09 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා. ඒ, ඊට අදාළ නඩුව අද (26) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා ඉදිරියේ කැඳවු අවස්ථාවේදීයි. අල්ලස් කොමිසම විසින් සරණ ගුණවර්ධන මහතාට එරෙහිව ගොනුකර තිබූ නඩු හතරක තීන්දුව අද (26) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා. එහෙත් එම නඩු අද (26) කැඳවූ අවස්ථාවේදී විනිසුරුවරයා නිවේදනය කළේ එම නඩුවල තීන්දු සූදානම් කර නොමැති බවයි. ඒ අනුව තීන්දු ප්‍රකාශයට පත් කිරීම ජුනි මස 09 වනදා සිදු කරන බවත් විනිසුරුවරයා නියෝග…

Read More

2022 වසරේ ගාලු මුවදොර ‘ගෝඨා ගෝ ගම’ අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව මාසයක් ඇතුළත අධි චෝදනා ගොනුකිරීමට අපේක්ෂා කරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. අදාළ සිද්ධියේ සැකකරුවකු ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා නම් කරන ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කළ ලිපියක් බලරහිත කරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුවකට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ ඇපෑලක් කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම ඊයේ (25) සිදුකෙරුණි. ඒ.එච්.එම්.ඩී. නවාස්, අචල වෙංගප්පුලි සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙය කැඳවන ලැබීය. පෙත්සම ඊයේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත්…

Read More

දකුණු ඉරානයේ මිසයිල සහ බිම්බෝම්බ ස්ථානගත කිරීමට යොදා ගන්නා බෝට්ටු ඉලක්ක කර ගනිමින් අමෙරිකානු ප්‍රහාර මාලාවක් දියත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානයේ (CENTCOM) ප්‍රධානී අද්මිරාල් බ්‍රැඩ් කූපර් පවසා ඇත්තේ, මෙම ප්‍රහාර මාලාව ඉරාන හමුදා විසින් එල්ල කරනු ලබන තර්ජනවලින් ආරක්ෂා වීම සඳහා ස්වයං ආරක්ෂාව වෙනුවෙන් දියත් කරන ලද්දක් බවය. කෙසේ වෙතත් දැනට පවතින සටන් විරාමය පිළිබඳව අමෙරිකාව ඉතා සංයමයෙන් යුතුව කටයුතු කරමින් සිටින බවද ඔහු අවධාරණය කර ඇත. අමෙරිකාව විසින් එල්ල කරන ලද ප්‍රහාර සඳහා ඉරානය තවමත් ප්‍රතිචාර දක්වා නොමැති අතර, ඉදිරියේ දී සාම ගිවිසුමට කුමන බලපෑමක් එල්ල වනු ඇත්දැයි පැහැදිලි නොමැති බවද විදෙස් මාධ්‍ය…

Read More

කොළඹ සහ ගාල්ල ප්‍රදේශවල සිදු වූ මනුෂ්‍ය ඝාතන දෙකකට අදාළව, සැකකරුවෙකු සහ සැකකාරියක අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ. එහිදී ගිනි අවි සහ උණ්ඩ කිහිපය ද සොයාගෙන ඇත. ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් පසු පසුගිය මැයි 22 වනදා අත්අඩංගුවට ගත්, ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර තිබූ බොරැල්ලේ පදිංචි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී තිබේ. 2025 අගෝස්තු 07 වනදා බොරැල්ල සිරිසර උයන මහල් නිවාස සංකීර්ණය අසලදී යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර තවත් තිදෙනෙකුට තුවාල සිදුකර තිබුණි. දැනට රැඳවුම් නියෝග මත කොළඹ දිසා අපරාධ කොට්ඨාසය භාරයේ සිටින මෙම ප්‍රධාන සැකකරු විසින්…

Read More

වාහන ආනයනය සඳහා වූ අධිභාරය තාවකාලිකව ඉහළ නැංවීම සහ විනිමය අනුපාතයන්හි සිදුවන වෙනස්වීම් හේතුවෙන් වාහන මිල ගණන් තාවකාලිකව ඉහළ යෑමේ හැකියාවක් පවතින බව මහ බැංකුව සඳහන් කරයි. මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දකවමින් වාහන ආනයනකරුවන්ගේ සංගමයේ නියෝජිතයින් පැවසුවේ මෙවැනි තීන්දු තීරණ ගැනීමේදී අවම වශයෙන් දැනට ආනයනය කර ඇති වාහන සඳහා හෝ අවස්ථාවක් ලබා දිය යුතු බවය. එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ උපසභාපති අරෝෂ රොද්‍රිගෝ  මහතා, “මෙහෙම දෙයක් සාමාන්‍යයෙන් සෙන්ට්‍රල් බෑන්ක් එක කරන්නේ. දැන් මේ අවස්ථාවේ තියෙන අර්බුදය නිසා. දැන් ඇත්තටම කියනවා නම් මේ වගේ අර ලෝන් වැලිව් රේෂුව කියන එක අඩු කරපුවහම මනුස්සයෙකුට ගන්න පුළුවන් තමන්ගේ කැපෑසිටි එක අඩු…

Read More

2022 වසරේ ගාලු මුවදොර ‘ගෝඨා ගෝ ගම’ අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව මාසයක් ඇතුළත අධි චෝදනා ගොනුකිරීමට අපේක්ෂා කරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

Read More