Browsing: Sport
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීමත්…
ශ්‍රී ලංකාවට එරෙහිව තරග තුනකින් යුත් විස්සයි20 තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් බටහිර ඉන්දීය කොදෙව් සංචිතය නම්කර තිබේ. ෂායි…
ලොව වඩාත් තරගකාරී මෙන්ම ධනවත්ම ලීග් ක්‍රිකට් තරග මාලාව වන, ඉන්දියන් ප්‍රීමියර් ලීග් 2026 තරගාවලිය මීට සුළු මොහොතකට පෙර තියුණු…
පාපන්දු ලෝක කුසලානයේ ප්‍රවේශපත්‍ර මිල ගණන් අසාමාන්‍ය ලෙස ඉහළ යාම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය, අමෙරිකාවේ…
දිවයින පුරා පාසල් ක්‍රිකට් පුහුණුකරුවන්ගේ දැනුම හා කුසලතා සංවර්ධනය කිරීම අරමුණු කරගත් විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ආරම්භ කර ඇත.…
බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැත්වෙන ටෙස්ට්, එක්දින හා විස්සයි20 තරගවලින් සමන්විත පූර්ණ තරග සංචාරයක් සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිත අද…
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ (IPL) අවසන් වටයේ තරග හෙට (26) ආරම්භ වීමට නියමිතව ඇත. ඒ අනුව, අවසන් මහා තරගයට…
ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය සඳහා විදෙස් ක්‍රීඩකයින් 650කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති බව ක්‍රිකට් ආයතනය අද (23)…
ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කිරීමට තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අනුමැතිය හිමිව තිබේ. ඒ,…
අමෙරිකාවේ සහ මෙක්සිකෝවේ සම සත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙවර පාපන්දු ලෝක කුසලානය සඳහා එක්වන බ්‍රසීල සංචිතය නම් කර තිබේ. එම බ්‍රසීල සංචිතයට…