Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Business
දේශගුණික විපර්යාස, භූදේශපාලනික ආතතීන් සහ බදු ප්‍රතිපත්ති හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ කෝපි මිල ඉතිහාසගත ලෙස ඉහළ ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය…
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය අද (26) දිනයේදී ද තවදුරටත් ඉහළ ගොස් තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින්…
එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතය 8.75%ක් දක්වා පදනම් අංක 100කින් වැඩි කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.
වාහන ආනයනය සඳහා වූ අධිභාරය තාවකාලිකව ඉහළ නැංවීම සහ විනිමය අනුපාතයන්හි සිදුවන වෙනස්වීම් හේතුවෙන් වාහන මිල ගණන් තාවකාලිකව ඉහළ යෑමේ…
මෝටර් රථ සඳහා ලබා දෙණ ණය වටිනාකම් සීමා කිරීමට ගෙන ඇති තීරණය අද සිට (25) බලාත්මක වන බව ශ්‍රී ලංකා මහ…
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් ප්‍රකාශයට පත්කර තිබේ. සෑම සතියකට වරක්ම මෙම මිල…
සීනි අපනයනය අත්හිටුවීමට ඉන්දියාව ගෙන ඇති තීරණය හේතුවෙන් වෙනත් රටවලින් සීනි ආනයනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අත්‍යවශ්‍ය ආහාර…
ඩොලරයේ විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 334 ඉක්මවා ගොස් තිබේ. මහ බැංකුව විසින් අද (18) නිකුත් කරන ලද දෛනික විනිමය…
ඩිජිටල් ආර්ථිකයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවට PayPal මගින් සපයන සේවා පහසුකම පුළුල් කිරීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම…
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කලීඩ් නසාර් අල්අමෙරි මහතා සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ…