Close Menu
Lanka Focus News
    What's Hot

    සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීම වැළැක්වීමට නව නීති

    October 27, 2026

    ඉදිරි පැය 12 සඳහා කාලගුණයෙන් රතු නිවේදනයක් – නැවත දැනුම්දෙන තුරු නාවික සහ ධීවර කටයුතුවලින් වළකින්න

    October 27, 2026

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Business»අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන්
    Business

    අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන්

    By LFNMay 21, 2026No Comments2 Mins Read4 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

    සෑම සතියකට වරක්ම මෙම මිල පාරායන් මාධ්‍යවෙත පළකරන අතර, මෙම  සතියට අදාළ ඇස්තමේන්තු මිල පරාසයන් පහතින් දැක්වේ.

    තෝරාගත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යයන්හි ඇස්තමේන්තු සිල්ලර මිල පරාසය
    (2026 මැයි 18 සිට මැයි 24 දක්වා)

    1. තිරිගු පිටි – Rs. 153.00 – Rs. 172.00
    2. සුදු සීනි –    Rs. 195.00 – Rs. 235.00
    3. පරිප්පු –   Rs. 225.00 – Rs. 249.00
    4. අර්ථාපල් (ඉන්දියා) – Rs. 160.00 – Rs. 228.00
    5. අර්ථාපල් (පාකිස්තාන්) – Rs. 160.00 – Rs. 201.00
    6. බී ලූනු (ඉන්දියා) – Rs. 175.00 – Rs. 218.00
    7. බී ලූනු (පාකිස්තාන)  – Rs. 112.00 – Rs. 160.00
    8. රතු ලූනු (ආනයනික)  – Rs. 280.00 – Rs. 320.00
    9. වියළි හාල්මැස්සන් (තායිලන්ත)  – Rs. 1,100.00 – Rs. 1,156.00
    10. වියළි හාල්මැස්සන් (අනෙකුත්)  –  Rs. 1,080.00 – Rs. 1,309.00
    11. වියළි මිරිස්  – Rs. 900.00 – Rs. 1,087.00
    12. බිත්තර (සුදු)  ඒකකයක් – Rs. 30.00 – Rs. 35.00
    13. බිත්තර (දුඹුරු) ඒකකයක් –  Rs. 32.00 – Rs. 37.00
    14. ටින්මාළු (දේශීය) මැකරල් 425g  –  Rs. 380.00 – Rs. 480.00
    15. ටින්මාළු (දේශීය) ලින්නා ජැක් මැකරල් 425g  – Rs. 460.00 – Rs. 560.00
    16. දේශීය කැකුළු සහල් (සුදු)  –  Rs. 180.00 – Rs. 220.00
    17. දේශීය කැකුළු සහල් (රතු)  – Rs. 168.00 – Rs. 220.00
    18. දේශීය නාඩු සහල් (සුදු)  –  Rs. 190.00 – Rs. 230.00
    19. බ්‍රොයිලර් කුකුල් මස් (සම්පූර්ණ කුකුලා) සම සහිත –  Rs. 1,000.00 – Rs. 1,250.00
    20. සම්පූර්ණ යොදය සහිත කීරි පිටි 400g  – Rs. 990.00 – Rs. 1,155.00
    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලෝක වෙළෙඳපොළේ කෝපි මිල ශීඝ්‍රයෙන් ඉහළට

    May 28, 2026

    රුපියල තවදුරටත් ශක්තිමත් වෙයි

    May 26, 2026

    මුදල් ප්‍රතිපත්තිය ඉහළට

    May 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,483 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,430 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,631 Views
    Don't Miss

    සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීම වැළැක්වීමට නව නීති

    October 27, 202603 Views

    සමාජ මාධ්‍ය තුළ ජනප්‍රියත්වය සහ මුදල් ඉපයීමේ අරමුණින් දරුවන් අනතුරුදායක ක්‍රියාකාරකම් සඳහා යොදාගැනීම වැළැක්වීමට නව…

    ඉදිරි පැය 12 සඳහා කාලගුණයෙන් රතු නිවේදනයක් – නැවත දැනුම්දෙන තුරු නාවික සහ ධීවර කටයුතුවලින් වළකින්න

    October 27, 2026

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.