Skip to content
Home
Latest News
Business
Politics
Sport
Health
Entertainment
Gossip
Contact
Home
Latest News
Business
Politics
Sport
Health
Entertainment
Gossip
Contact
Business
Home
-
Business
Business
LFN
April 7, 2022
DSI ටයර්ස් SLIM සම්මාන රැසකින් පිදුම් ලබයි
DSI ටයර්ස් සමාගම SLIM Brand Excellence-2021 සම්මාන උළෙලේදී විවිධ කර්මාන්ත සහ ක්ෂේත්‍ර රැසක සමාගම් රැසක් සමඟ තරඟ කර Local Brand…
Business
LFN
April 2, 2022
මහ බැංකුව දැඩි පියවරක් ගනී
විධානයන්ට අනුකූල නොවූ මුදල් හුවමාරු කරන්නන්ට එරෙහිව අඛණ්ඩව නියාමන ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. බලයලත් මුදල්…
Business
LFN
March 28, 2022
වාණිජ බැංකු -රාජ්‍ය බැංකු කිහිපයක් ඩොලරය තව උස්සයි
ප්‍රධාන පෙළේ වාණිජ බැංකු සහ රාජ්‍ය බැංකු කිහිපයක ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 299 අගයක් දක්වා අද (28) පහළ…
Business
LFN
March 24, 2022
CBL SMART AGROඇප් මෘදුකාංගය හඳුන්වා දෙයි
ඩිජිටල්කරණය සහ තාක්ෂණය භාවිත කරමින් සිය සැපයුම් දාමය හා බැඳුණු අනාගත අවදානම් කළමනාකරණය කරගැනීමේ තවත් එක් පියවරක් ලෙස SMART AGRO…
Business
LFN
March 12, 2022
ඩොලර්වලින් බදු ගෙවා වාහන ගෙන්වීමට අවසර
ඩොලර්වලින් තීරු බදු ගෙවා වාහන ගෙන්වීමට අවසර ලබාදෙන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව රජයට නිර්දේශ කර ඇත. ඩොලර්වලින් තීරු බදු ගෙවා…
Business
LFN
March 10, 2022
ඩොලරය 260යි
දෛනික විනිමය අනුපාතිකයට අනුව අමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 260ක් බව වාර්තා වෙයි. ඒ අනුව මෙරට ප්‍රමුඛතම වාණිජ…
Business
LFN
February 23, 2022
ඇක්විටි පාට්නර්ස් සමාගමට නව නියමුවෝ
DFCC බැංකුවේ අධ්යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කරන තිමල් පෙරේරා මහතා, ඇක්විටි පාට්නර්ස් (පුද්.) සමාගමේ අධ්යක්ෂ මණ්ඩලයේ සභාපති ලෙස…
Business
LFN
February 22, 2022
කොල්ලුපිටියට කාමර 652ක සුපිරි හෝටලයක්. ඩොලර් මිලියන 70ක ආයෝජනයක්
කොළඹ 03 ප්‍රදේශයේ කාමර 652ක් සහිත සුඛෝපබෝගී නගර හෝටලයක් ඉදිකිරීම සඳහා වූ ව්‍යාපෘතිය දම්රෝ සමුහයට අයත් සමාගමක් වන ඩී.ආර්. හෝම්…
Business
LFN
February 22, 2022
අධිකරණය ස්වයංක්‍රීය කිරීමේ ප්‍රසම්පාදනය ඩයලොග්, ෆෝමිස් හා ඇක්සස් හවුල් ව්‍යාපාරයට
අධිකරණ පද්ධතිය සඳහා අධිකරණ ස්වයංක්‍රීයකරණ පද්ධතියක් හඳුන්වා දීම ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය සඳහා අධිකරණ ස්වයංක්‍රීයකරණ පද්ධතියක් සැලසුම් කිරීම, සැපයීම, ක්‍රියාත්මක…
Business
LFN
February 21, 2022
පීපල්ස් ලීසිං වාර්ෂික වාර්තාවට CA Sri Lanka ගෞරවනීය සම්මානයක්
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමක් CA Sri Lanka වාර්ෂික වාර්තා සම්මාන උළෙලේ දී’ තවත් ගෞරවණීය සම්මානයක් දිනා ගැනීමට පසුගිය දා…
1
2
3
4
...
11