Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Featured
කුරුණෑගල ප්‍රදේශයේ දී මහ මඟ අතරමං වී පාර ඇසූ දරුවෙක්ට මූල්‍යායතනයක පිරිසක් ලිංගික අතවර කළ බවට ප්‍රචාරය වූ පුවත සම්පූර්ණයෙන්ම…
සිංගප්පූරුවේ මහල් නිවාස සංකීර්ණයකින් වැටී මියගිය ශ්‍රී ලාංකික කාන්තාවගේ දේහය අද (20) මෙරටට රැගෙන ඒමට නියමිතව තිබේ. මෙලෙස මියගොස් තිබුණේ…
විරෝධතාවයක් අතරතුර අත්අඩංගුවට ගත් වසන්ත මුදලිගේ ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීන් 08 දෙනා මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ (19) ඉදිරිපත් කිරීමෙන් පසු ඇප…
ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මෘත දේහය ගොඩගෙන යළි පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කිරීමට අවසර ඉල්ලා තිබේ. පංච…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි…
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නෙන් ඇතිවූ හානියට වන්දියක් ඉල්ලා කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ තවත් නඩුවක් ගොනු කර තිබේ. ඉන් පෙන්වා දී…
අමාත්‍යාංශ ලේකම්වරු දෙදෙනෙක් සහ රාජ්‍ය ආයතන සභාපතිවරු හයදෙනෙක් සඳහා උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව,…
අද (19) රාත්‍රියේ සිට පැය 10 කාලයක් ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ…
කිළිනොච්චිය කොකාවිල්හි ස්ථාපිත 4 වන (ස්වෙච්ඡා) යුද්ධ හමුදා කාන්තා බළඇණියේ රාජකාරි නියුතු සෙබළියන්ගේ ලගම ඥාතීන් පිරිසක් රාජකාරි ස්ථාන මාරුවක් අදාල…
මැයි 18 සැමරුම් දිනයට සමගාමීව සියළු ජාතීන් එකමුතුව සිය මියගිය ඥාතීන් සිහිකිරීම සඳහා වූ සැමරුම් උළෙලක් උතුරු පළාත් දමිළ ජනතාවගේ…