Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අධි අවදානම් තැනින් ඉවත්ව වෙනත් තැනක පදිංචි වීමේ අවසන් තීරණයට ජුනි 15 තෙක් කල් දෙයි

    May 13, 2026

    2026 අප්‍රේල් මස විදේශ විනිමය ප්‍රේෂණ සියයට 19කින් ඉහළට

    May 12, 2026

    හිටපු ඇමති පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටව යයි

    May 12, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කිලිනොච්චියේදී මැයි 18 සැමරුම් දිනයට සමගාමීව මියගිය සියළු ජාතීකයින් සිහිකිරීමේ වැඩසටහනක්
    Featured

    කිලිනොච්චියේදී මැයි 18 සැමරුම් දිනයට සමගාමීව මියගිය සියළු ජාතීකයින් සිහිකිරීමේ වැඩසටහනක්

    By LFNMay 19, 2023Updated:June 13, 2023No Comments2 Mins Read677 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මැයි 18 සැමරුම් දිනයට සමගාමීව සියළු ජාතීන් එකමුතුව සිය මියගිය ඥාතීන් සිහිකිරීම සඳහා වූ සැමරුම් උළෙලක් උතුරු පළාත් දමිළ ජනතාවගේ සංවිධානත්වයෙන් කිලිනොච්චිය මහජන ක්‍රීඩාංගනයේදී ඊයේ 18 වන දින පවත්වා ඇත. මේ සඳහා කිලිනොච්චිය මුලතිව් හා යාපනය දිස්ත්‍රික්කයන්හි පදිංචි සිංහල, දෙමළ හා මුස්ලිම් ආදී ජාතීන්ට අයත් බෞද්ධ හින්දු, ක්‍රිස්තියානි ජනතාව සහභාගීවී ඇති බවට වාර්තාවේ .

    මෙහිදී පැමිණ සිටින සියලු දෙනා පහන් දල්වා සර්වආගමික වතාවත් සිදුකර ජාති ආගම් භේදයකින් තොරව සිය මියගිය ඤාතීන් සිහි කරන ලදී. එහිදී පැමිණි සිටි අයවලුන් මෙවැනි සැමරුම් උත්සවයක් ජාති භේදයකින් තොරව සංවිධානය කිරීම පිළිබඳව ඔවුන්ගේ ප්‍රසාදය පළකර ඇති අතර, ඒ තුළින් ජාතීන් අතර සංහිඳියාවට විශාල පිටුවහලක් වනු ඇති බව ප්‍රකාශ කර ඇත.

    මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙම සැමරුම් වැඩසහන සංවිධානය කරන ලද සංවිධායක මණ්ඩල සාමාජිකළයකු ප්‍රකාශකර සිටියේ මෙම වැඩ සටහන හුදෙක් ජාතීන් හා ආගම් අතර සංහිදියාව වර්ධනය කිරීම අරමුණ කරගත් සැමරුම් වැඩසටහනක් බවයි. මේ තුලින් ජාතීන් අතර සැගවී පවතින සහෝදරත්වය නැවත ඔප නැංවීම සිදුකිරීමට හැතිවූ බවත්, මෙම වැඩසටහන සඳහා සියළු ජාතීන්ට අයත් දහසකට අධික පිරිසක් සහභාගීවී සිටීම තුලින් ජනතාව තුල නොනැසී පවතින සහායෝගීතාවයක් පිළිබිඹු වන බවට ප්‍රකාශකරන ලදි. එබැවින් ඉදිරියේදී සියළු ජාතීන් එක්ව මෙවැනි සැමරුම් සංවිධානය කිරීම ජාතීන් අතර විශ්වාසය හා සහයෝගීතාවය වර්ධනය කිරීම සඳහා මහොපකාරී වනු ඇති බවට පවසා ඇත.

    මෙම සැමරුම් වැඩසටහනේ විශේෂත්වය වන්නේ කිසිදු දේශපාලන පක්ෂයක සාමාජිකයෙකු සම්බන්ධනොවීමයි. මෙහිදි සංවිධායක මණ්ඩලය විසින් පැමිණ සිටි සියළු දෙනා හට දිවා ආහාරය හා සිහිවටනයක් ලෙස පොල්පැලය බැගින් ලබාදීමට කටයුතු කර ඇති බවට වාර්තාවේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අධි අවදානම් තැනින් ඉවත්ව වෙනත් තැනක පදිංචි වීමේ අවසන් තීරණයට ජුනි 15 තෙක් කල් දෙයි

    May 13, 2026

    2026 අප්‍රේල් මස විදේශ විනිමය ප්‍රේෂණ සියයට 19කින් ඉහළට

    May 12, 2026

    හිටපු ඇමති පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටව යයි

    May 12, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    අධි අවදානම් තැනින් ඉවත්ව වෙනත් තැනක පදිංචි වීමේ අවසන් තීරණයට ජුනි 15 තෙක් කල් දෙයි

    May 13, 202604 Views

    දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පීඩාවට පත් බදුල්ල දිස්ත්‍රික්කයේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සහ…

    2026 අප්‍රේල් මස විදේශ විනිමය ප්‍රේෂණ සියයට 19කින් ඉහළට

    May 12, 2026

    හිටපු ඇමති පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටව යයි

    May 12, 2026

    ‍එංගලන්ත අගමැති සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින්

    May 12, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.