Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Featured
බලයට පත්වී කෙටි කාලයක් තුළ ආණ්ඩුව ආර්ථික ස්ථායීකරණය සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය පැසසිය යුතු බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්…
කළුතර සංචාරක හෝටලයක වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලීසිය පවසයි. කළුතර දකුණ පොලීසිය පැවසුවේ එම හෝටලයේ ආරක්ෂක නිලධාරීන් සහ පිටස්තර…
ආදයම් බදු සම්බන්ධව ජනාධිපතිවරයා ගත් තීන්දුව සම්බන්ධව සිය සංගමය සතුටු වන බව වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව පවසයි. එම එකමුතුව වෙනුවෙන්…
අද (21) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය. එමෙන්ම නැගෙනහිර, මධ්‍යම සහ ඌව…
මාතර දිස්ත්‍රික්කයේ වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය හරහා ගලා බසින ප්‍රධාන ගංගාව වන පොල්වතු ගඟ, ඉමදුව සහ කනංකේ යන ප්‍රදේශවලින් ආරම්භ…
ගාල්ල බන්ධනාගාරය තුළදී ඊයේ (19) උදෑසන රැඳවියන් දෙපිරිසක් අතර හටගත් ගැටුමකදී තියුණු ආයුධවලින් පහරදීම හේතුවෙන් සිව්දෙනෙකු තුවාල තබා ඇති බව…
රට තුළ ලුණු හිඟයක් ඇතිවෙතැයි අනිසි බියක් ඇතිකර නොගන්නා ලෙස ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටියි. ඔවුන් පවසන්නේ දේශීය වෙළෙඳපොළ…
නාගහවත්ත ප්‍රදේශයේදී පසුගිය 14 වනදා සිය බිරිඳ හා වයස අවුරුදු එකහමාරක කුඩා දරුවා ඉදිරිපිටදී පුද්ගලයෙකුව ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු බස්නාහිර…
අද (20) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම…
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් යන ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන සැලසුම් කර ක්‍රියාත්මක කිරීම සඳහා වූ ජනාධිපති…