Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කාන්තා T20 තුන් ඉරියව් ශ්‍රේණිගත කිරීම් අනුව චමරි අතපත්තු තුන්වන ස්ථානයට

    May 6, 2026

    නව රේගු අධ්‍යක්ෂ ජනරාල් විමල් ලියනගේ

    May 6, 2026

    ඉරාන විදේශ ඇමති චීනයට

    May 6, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»නව රේගු අධ්‍යක්ෂ ජනරාල් විමල් ලියනගේ
    Local News

    නව රේගු අධ්‍යක්ෂ ජනරාල් විමල් ලියනගේ

    By LFNMay 6, 2026No Comments1 Min Read2 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල් ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන විමල් එස්. කේ. ලියනගම මහතා පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.

    දැනට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කරන ලියනගම මහතා, අද සිට ක්‍රියාත්මක වන පරිදි නව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කිරීමට නියමිතය.

    මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.

    රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස සේවය කරන එස්.පී. අරුක්ගොඩ මහතාගේ සේවා කාලය ඊයෙ දිනයෙන් අවසන් වන අතර,  එම පුරප්පාඩුව සඳහා මෙම නව පත්වීම සිදු කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාඨලී චම්පිකගේ නඩුවක සාක්ෂි විභාගය ඇරඹෙයි

    May 6, 2026

    විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් භාර ගැනීම මැයි 19 දක්වා

    May 6, 2026

    ටී 56 පතරොම් තොගයක්, මැගසිනයක් සමඟ පාතාල සඟයෙක් අත්අඩංගුවට

    May 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,435 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,390 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,592 Views
    Don't Miss

    කාන්තා T20 තුන් ඉරියව් ශ්‍රේණිගත කිරීම් අනුව චමරි අතපත්තු තුන්වන ස්ථානයට

    May 6, 202600 Views

    ඊයේ (5) නිකුත් කළ නවතම ICC කාන්තා ක්‍රිකට් T- 20 තුන් ඉරියව් ක්‍රීඩිකා ශ්‍රේණිගත කිරීම්වලට…

    නව රේගු අධ්‍යක්ෂ ජනරාල් විමල් ලියනගේ

    May 6, 2026

    ඉරාන විදේශ ඇමති චීනයට

    May 6, 2026

    පාඨලී චම්පිකගේ නඩුවක සාක්ෂි විභාගය ඇරඹෙයි

    May 6, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.