Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කාන්තා T20 තුන් ඉරියව් ශ්‍රේණිගත කිරීම් අනුව චමරි අතපත්තු තුන්වන ස්ථානයට

    May 6, 2026

    නව රේගු අධ්‍යක්ෂ ජනරාල් විමල් ලියනගේ

    May 6, 2026

    ඉරාන විදේශ ඇමති චීනයට

    May 6, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»කාන්තා T20 තුන් ඉරියව් ශ්‍රේණිගත කිරීම් අනුව චමරි අතපත්තු තුන්වන ස්ථානයට
    Sport

    කාන්තා T20 තුන් ඉරියව් ශ්‍රේණිගත කිරීම් අනුව චමරි අතපත්තු තුන්වන ස්ථානයට

    By LFNMay 6, 2026No Comments1 Min Read0 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email
    ඊයේ (5) නිකුත් කළ නවතම ICC කාන්තා ක්‍රිකට් T- 20 තුන් ඉරියව් ක්‍රීඩිකා ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු එහි තුන්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත.
    මෙතෙක් ඇය පසුවුණේ පස්වන ස්ථානයේයි.
    පසුගියදා නිමා වූ බංග්ලාදේශ තරග සංචාරය නිමා වීමත් සමඟ පස්වන ස්ථානයේ පසුවූ ඇය මෙසේ ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණ ඇත.
    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉරාන්ව පත්කිරීම නිවැරදි තීන්දුවක් – ඇමති නලින්ද කැබිනට් හමුවේදී කියයි

    May 5, 2026

    ශ්‍රී ලංකා – නවසීලන්ත රග්බි නිත්තවෙල සටන හෙට

    May 2, 2026

    විස්සයි 20 සටනේ ජයත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට

    May 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,435 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,390 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,592 Views
    Don't Miss

    කාන්තා T20 තුන් ඉරියව් ශ්‍රේණිගත කිරීම් අනුව චමරි අතපත්තු තුන්වන ස්ථානයට

    May 6, 202600 Views

    ඊයේ (5) නිකුත් කළ නවතම ICC කාන්තා ක්‍රිකට් T- 20 තුන් ඉරියව් ක්‍රීඩිකා ශ්‍රේණිගත කිරීම්වලට…

    නව රේගු අධ්‍යක්ෂ ජනරාල් විමල් ලියනගේ

    May 6, 2026

    ඉරාන විදේශ ඇමති චීනයට

    May 6, 2026

    පාඨලී චම්පිකගේ නඩුවක සාක්ෂි විභාගය ඇරඹෙයි

    May 6, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.