Browsing: Local News
මෙරට තැලිසීමියා රෝගීන් 2500ක් පමණ වාර්තා වී ඇති අතර වාර්ෂිකව දරුවන් 45ත් 60ත් අතර ප්‍රමාණයක් තැලසීමියා තත්ත්වය සමඟ උපදින බව…
සමස්ත අධිවේගී මාර්ගවල දුර කිලෝමීටර් 312.57ක නඩත්තු පිරිවැය රුපියල් මිලියන 5180.90 බව ප්‍රවාහන මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා…
සයිබර් අපරාධ සිදුකරන්නට රට තුළට රැගෙන එන්නට ඇතැයි සැක කෙරෙන දුරකථන තොගයක් සමඟ චීන ජාතිකයින් තිදෙනෙකු කටුනායක ගුවන්තොටුපොළේ දී රේගු…
ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාෂල් Amar Preet Singh PVSM, AVSM, සහ ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල්…
ජාතික රණවිරු අනුස්මරණ දිනය නිමිති කරගෙන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර මහතා අද (19) අත්තිඩියේ පිහිටි මිහිඳු…
මේ වසරේ ගතවූ කාල සීමාව තුළ ඩෙංගු රෝගීන් 29,589ක් වර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ පවසයි. එහි ප්‍රජා…
මගී ප්‍රවාහන බස් රථ සේවයේ යෙදී සිටියදී විෂ මත්ද්‍රව්‍ය භාවිතා කළ බවට අනාවරණය වූ රියැදුරන් 08 දෙනෙකු සහ කොන්දොස්තරවරයෙකු අත්අඩංගුවට…
නීතිවිරෝධී ලෙස සන්නිවේදන උපකරණ යොදාගනිමින් පවත්වාගෙන ගිය රූපවාහිනී සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශ නිලධාරීන් විසින් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට…
නිරිත දිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල,…
විදේශ රැකියාවල නියුතු දෙමාපියන්ගේ වයස අවුරුදු 2-13 අතර වන දරුවන් දිවා සුරැකුම් මධ්‍යස්ථානවල සිටී නම් ඔවුන්ට මසකට රු. 10,000/- ක…