Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රදේශ කිහිපයකට පස්වරු 01.00න් පසුව වැසි

    November 29, 2026

    පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි – 2027 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 6වන දිනය අද

    November 28, 2026

    පොදු ආරක්ෂක අභියෝග ජය ගැනීමට කලාපීය සහයෝගීතාව ශක්තිමත් කළ යුතුයි – ආරක්ෂක ලේකම්

    November 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»ප්‍රදේශ කිහිපයකට පස්වරු 01.00න් පසුව වැසි
    Local News

    ප්‍රදේශ කිහිපයකට පස්වරු 01.00න් පසුව වැසි

    By LFNNovember 29, 2026No Comments1 Min Read2 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල,මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසයි.

    එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් යහපත් කාලගුණ තත්ත්වයක් පවතීන බවය.

    බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවත් එහි සඳහන් වේ.

    දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමා එන අතර සුළඟේ වේගය පැ.කි.මී. 25-35 පමණ වන බවත් හලාවත සිට මන්නාරම හරහා මුලතිව් දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔන්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 40-45 දක්වා ඉහළ යා හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    එමෙන්ම හලාවත සිට මන්නාරම හරහා මුලතිව් දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි – 2027 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 6වන දිනය අද

    November 28, 2026

    පොදු ආරක්ෂක අභියෝග ජය ගැනීමට කලාපීය සහයෝගීතාව ශක්තිමත් කළ යුතුයි – ආරක්ෂක ලේකම්

    November 26, 2026

    උද්ධමනය පාලනයට පොළී අනුපාත ඉහළ දැමීම රටට අහිතකර බව හිටපු මුදල් ඇමති රවී කියයි

    November 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,487 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,437 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,634 Views
    Don't Miss

    ප්‍රදේශ කිහිපයකට පස්වරු 01.00න් පසුව වැසි

    November 29, 202602 Views

    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල,මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 න් පසුව තැනින් තැන…

    පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි – 2027 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 6වන දිනය අද

    November 28, 2026

    පොදු ආරක්ෂක අභියෝග ජය ගැනීමට කලාපීය සහයෝගීතාව ශක්තිමත් කළ යුතුයි – ආරක්ෂක ලේකම්

    November 26, 2026

    උද්ධමනය පාලනයට පොළී අනුපාත ඉහළ දැමීම රටට අහිතකර බව හිටපු මුදල් ඇමති රවී කියයි

    November 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.