Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බැංකු කිහිපයක ඩොලරයේ විකුණුම් මිල රු 340න් පහළට

    May 23, 2026

    2022 වසරේ මෙන් ආර්ථික අර්බුදයක් යළි ඇති වීමට කිසිසේත් ඉඩ තබන්නේ නැහැ – ජනපති

    May 22, 2026

    බැසිල් රාජපක්ෂට වරෙන්තු

    May 22, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»බැංකු කිහිපයක ඩොලරයේ විකුණුම් මිල රු 340න් පහළට
    Local News

    බැංකු කිහිපයක ඩොලරයේ විකුණුම් මිල රු 340න් පහළට

    By LFNMay 23, 2026Updated:May 23, 2026No Comments1 Min Read3 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අද (22) දින අන්තර් බැංකු ගනුදෙනු අවසානයේදී වාණිජ බැංකු කිහිපයකම ඩොලරයේ විකුණුම් මිල රු. 340 මට්ටමින් පහළට පැමිණ තිබෙන ආකාරය නිරීක්ෂණය කිරීමට හැකිවිය.

    අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශීඝ්‍ර ලෙස අවප්‍රමාණය වීම පසුගිය දින කිහිපය පුරා දක්නට ලැබුණි.

    එහි උපරිම අවස්ථාවක් ලෙස අමෙරිකානු ඩොලරයක විකිණුම් මිල ඊයේ (21) රුපියල් 354ක් ලෙස සටහන් වූයේ ඊට පෙර දිනයට වඩා රුපියල් 12කින් ඩොලරයේ අගය ඉහළ නංවමිනි.

    ඒ අනුව ප්‍රමුඛ වාණිජ බැංකු රැසක අද පස්වරුවේ ඩොලරයක විකුණුම් මිල මෙලෙස සටහන්ව තිබුණි.

    ඒ, ලංකා බැංකුවේ රුපියල් 336.50ක්, මහජන බැංකුවේ රුපියල් 338.86ක්, කොමර්ෂල් බැංකුවේ රුපියල් 342.50ක්, හැටන් නැෂනල් බැංකුවේ රුපියල් 340ක්, සම්පත් බැංකුවේ රුපියල් 340.50ක්, නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ රුපියල් 336.49ක් ලෙසින්.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කෑගල්ල පම්බෙගමට මිලිමීටර් 336කට වැඩි වර්ෂාපතනයක්

    May 22, 2026

    රටටම බලපෑ ආපදාවේ නවතම තොරතුරු

    May 22, 2026

    කොළඹ – අවිස්සාවේල්ල මාර්ගයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටවෙයි

    May 22, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    බැංකු කිහිපයක ඩොලරයේ විකුණුම් මිල රු 340න් පහළට

    May 23, 202603 Views

    අද (22) දින අන්තර් බැංකු ගනුදෙනු අවසානයේදී වාණිජ බැංකු කිහිපයකම ඩොලරයේ විකුණුම් මිල රු. 340…

    2022 වසරේ මෙන් ආර්ථික අර්බුදයක් යළි ඇති වීමට කිසිසේත් ඉඩ තබන්නේ නැහැ – ජනපති

    May 22, 2026

    බැසිල් රාජපක්ෂට වරෙන්තු

    May 22, 2026

    කෑගල්ල පම්බෙගමට මිලිමීටර් 336කට වැඩි වර්ෂාපතනයක්

    May 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.