Browsing: Local News
නිරිත දිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්…
ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය, නෝර්වේ රාජ්‍යයේ මූල්‍ය ආධාර සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ සහ එක්සත්…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ නාගරික සංවර්ධන අධිකාරියේ (UDA) ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.…
මෙරට පොදු ප්‍රවාහන සේවාව කාර්යක්ෂම කිරීම සඳහා අගෝස්තු මාසයේදී නව මෙට්‍රෝ බස් රථ 104ක් මෙරටට ආනයනය කිරීමට නියමිතව තිබේ. ඊට…
හෙට (19) දින පැවැත්වීමට නියමිත ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මේ වන තෙක් කිසිදු ආරාධනයක්…
ශ්‍රී ජයර්වධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයනාංශයට අදාළ පරිපාලන සහ වෘත්තීයමය ගැටලු සම්බන්ධයෙන්, අධ්‍යයනාංශයේ මහාචාර්‍ය, ආචාර්‍යවරු, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් විසින් ශ්‍රී ලංකා…
බීර නිෂ්පාදනය උදෙසා ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස සහල් සහ සීනි භාවිතා කිරීම සඳහා නිෂ්පාදකයින්ට අනුමැතිය නොදෙන ලෙස සුරා බදු කොමසාරිස් ජෙනරාල්වරයා…
වාහන ආනයනය ඉදිරියේදී අවශ්‍යතාවය මත පමණක් සිදුකිරීමට හැකිවන අයුරින් ප්‍රතිපත්ති සම්පාදනය කිරීම කළ යුතු බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා…
පාර්ලිමේන්තුව අසල පිහිටා ඇති රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමට පැමිණි ජාතක නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සහ පොලීසිය අතර උණුසුම්…
2026 වසර සඳහා 5% ආර්ථික වර්ධන වේගයක් අපේක්ෂා කළද, මාර්තු මාසයෙන් අනතුරුව ගෝලීය ආර්ථික තත්ත්වයේ ඇති වූ වෙනස්කම් හේතුවෙන් එම…