Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    චීනයේ ගල්අඟුරු පතලේ පිපිරීමෙන් මියගිය ගණන 82ක් දක්වා ඉහළට

    May 23, 2026

    බැංකු කිහිපයක ඩොලරයේ විකුණුම් මිල රු 340න් පහළට

    May 23, 2026

    2022 වසරේ මෙන් ආර්ථික අර්බුදයක් යළි ඇති වීමට කිසිසේත් ඉඩ තබන්නේ නැහැ – ජනපති

    May 22, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»චීනයේ ගල්අඟුරු පතලේ පිපිරීමෙන් මියගිය ගණන 82ක් දක්වා ඉහළට
    Local News

    චීනයේ ගල්අඟුරු පතලේ පිපිරීමෙන් මියගිය ගණන 82ක් දක්වා ඉහළට

    By LFNMay 23, 2026Updated:May 23, 2026No Comments1 Min Read4 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    උතුරු චීනයේ ෂැන්සි පළාතේ ගල්අඟුරු පතලේ සිදුවූ ගෑස් පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව 82ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

    එමෙන්ම තවත් 9දෙනෙකු පමණ අතුරුදන් ව ඇති බවද වාර්තා වේ.

    විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙම ගෑස් පිපිරීම සිදුවන අවස්ථාවේදී කම්කරුවන් 247දෙනෙකු පමණ එහි සේවයේ නිරතව සිටි ඇති බවය.

    එමෙන්ම මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වන අතර අදාළ සමාගමේ විධායක නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වේ.

    චීනයේ ෂැන්සි පළාත, එරට ගල්අඟුරු පතල් කර්මාන්තයේ අගනුවර ලෙස සැලකේ.

    චීනය වාර්තාගත වේගයකින් පුනර්ජනනීය බලශක්ති ධාරිතාවන් ස්ථාපනය කරමින් සිටියද, ඔවුන් තවමත් ලොව වැඩිම ගල්අඟුරු පරිභෝජනය කරන රට සහ විශාලතම හරිතාගාර වායු විමෝචනය කරන්නා වේ.

    ජාතික පතල් ආරක්ෂණ පරිපාලනයේ නිල දත්තවලට අනුව, 2010 සහ 2025 අතර කාලය තුළ චීනයේ පතල් අනතුරු 3,000 කට වඩා සිදුවී ඇත.

    පසුගිය මාසයේදී ද ෂැන්සි හි සින්ග්සියෑන් ප්‍රාන්තයේ ගල්අඟුරු පතලක වහලක් කඩා වැටීමෙන් පුද්ගලයන් සිව්දෙනෙකු මියගොස් ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බැංකු කිහිපයක ඩොලරයේ විකුණුම් මිල රු 340න් පහළට

    May 23, 2026

    කෑගල්ල පම්බෙගමට මිලිමීටර් 336කට වැඩි වර්ෂාපතනයක්

    May 22, 2026

    රටටම බලපෑ ආපදාවේ නවතම තොරතුරු

    May 22, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,441 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    චීනයේ ගල්අඟුරු පතලේ පිපිරීමෙන් මියගිය ගණන 82ක් දක්වා ඉහළට

    May 23, 202604 Views

    උතුරු චීනයේ ෂැන්සි පළාතේ ගල්අඟුරු පතලේ සිදුවූ ගෑස් පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව 82ක් දක්වා ඉහළ ගොස්…

    බැංකු කිහිපයක ඩොලරයේ විකුණුම් මිල රු 340න් පහළට

    May 23, 2026

    2022 වසරේ මෙන් ආර්ථික අර්බුදයක් යළි ඇති වීමට කිසිසේත් ඉඩ තබන්නේ නැහැ – ජනපති

    May 22, 2026

    බැසිල් රාජපක්ෂට වරෙන්තු

    May 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.