Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රටටම බලපෑ ආපදාවේ නවතම තොරතුරු

    May 22, 2026

    ඩුබායි සිට පිටුවහල් කළ පාතාල සාමාජිකයින් 21 දෙනෙකු දිවයිනට

    May 22, 2026

    කොළඹ – අවිස්සාවේල්ල මාර්ගයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටවෙයි

    May 22, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»කොළඹ – අවිස්සාවේල්ල මාර්ගයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටවෙයි
    Local News

    කොළඹ – අවිස්සාවේල්ල මාර්ගයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටවෙයි

    By LFNMay 22, 2026No Comments1 Min Read0 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කැලණි ගඟ නිම්නයේ ඇතැම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග අවිස්සාවේල්ල සිට හංවැල්ල දක්වා ඇතැම් ප්‍රදේශවල ජල ගැලීම් තත්ත්ව වාර්තා වෙයි.

    ඒ අනුව කොළඹ – අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගය ස්ථාන කිහිපයකින් ජලයෙන් යටවී ඇතැයි අද දෙරණ වාර්තාකරුවන් පැවසුවා.

    පුවක්පිටිය තුම්මෝදර හංදිය, සීතාවක උද්භිත උද්‍යානය මෙන්ම යටියන්තොට ප්‍රදේශයේ ඇතැම් ස්ථාන ජලයෙන් යටව පවතින බව අප වාර්තාකරුවන් පැවසීය.

    මේ අතර බැලුම්මහර කඩුවෙල නව නුවර පාර උඩුපිල ප්‍රදේශයෙන් ජලයෙන් යටවී තිබේ.

    මේ හේතුවෙන් එම මාර්ගයේ සැහැල්ලු වාහන ධාවනයට බාදාඑල්ලවී ඇති බව පොලීසිය පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රටටම බලපෑ ආපදාවේ නවතම තොරතුරු

    May 22, 2026

    අධික වැසි හමුවේ හලාවත රෝහලේ වාට්ටු 3ක් ජලයෙන් යටවෙයි

    May 22, 2026

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 300 ඉක්මවූ වැසි

    May 22, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    රටටම බලපෑ ආපදාවේ නවතම තොරතුරු

    May 22, 202600 Views

    දෙල්ගොඩ උඩුපිල මාර්ගය ජලයෙන් යටවී තිබේ. මේ හේතුවෙන් එම මාර්ගයේ දෙල්ගොඩ සිට බැලුම්මහර දක්වා ප්‍රධාන…

    ඩුබායි සිට පිටුවහල් කළ පාතාල සාමාජිකයින් 21 දෙනෙකු දිවයිනට

    May 22, 2026

    කොළඹ – අවිස්සාවේල්ල මාර්ගයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටවෙයි

    May 22, 2026

    අධික වැසි හමුවේ හලාවත රෝහලේ වාට්ටු 3ක් ජලයෙන් යටවෙයි

    May 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.