Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Featured
තැපැල් ඡන්ද පත්‍රිකා සලකුණු කිරීම දින නියමයකින් තොරව කල්දැමීමට මැතිවරණ කොමිසම තීරණය කිරීමත් සමග මූලික සංවිධාන කටයුතුවලට අදාළ පරිපාලනමය කාර්යයන්…
නිෂ්පාදන වියදම්වල වැඩිවීම හේතුවෙන් වී කිලෝවක් සඳහා රුපියල් 140ත් 150ත් අතර මිලක් ලබාදෙන්නැයි ගොවීන් රජයෙන් ඉල්ලා සිටි. එම මිලට වී…
සියලුම මැතිවරණ පැවැත්වීම ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදයේ අනිවාර්ය අංගයක් වන පසුබිමක මාර්තු මස 09 වනදා පැවැත්වීමට නියමිතව ඇති පළාත් පාලන මැතිවරණය…
ආරක්ෂක හේතුවක් මත වසා දමුණු කොළඹ පිහිටි ඉන්දීය වීසා මධ්‍යස්ථානය යළි විවෘත කරන බව දැනුම් දී තිබේ. එළැඹෙන 20 වනදා…
අද (19) දිනයේදී දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව…
රජය ප්‍රමුඛතාව ලබාදී ඇත්තේ රටේ වැටී ඇති ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා බවත්, එමෙන්ම රට අරාජිකත්වයට පත්වීමට ඉඩ නොතබා නීතිය හා…
පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිසමේ නිර්දේශ තමා බලයේ සිටියේ නම් වෙනස් වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන…
මාතර වැල්ලමඩම මුහුදු තීරයේ දිය නෑමට ගොස් දියේ ගිලී අතුරුදන් වූ පාසල් සිසුන් තිදෙනාගෙන් එක් අයෙකුගේ සිරුර හමුවී තිබේ. ඊයේ…
මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මේ වනවිට පවතින තත්ත්වය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දැනුම්දීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ. මැතිවරණ කටයුතු සඳහා අවශ්‍ය…
මේ වන විට ගල්අඟරු නෞකා 13ක් සඳහා ගෙවීම් කටයුතු අවසන් කර ඇති බව ලංකා ගල්අඟුරු සමාගමේ සාමාන්‍යාධිකාරී නාමල් හේවගේ මහතා…