Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රු.100 වතුර බෝතලේ රු. 450කට විකුණලා| මාතර හෝටල් දෙකක් රු.ලක්ෂ 10ක් දඩ කයි

    May 14, 2026

    සැකකරුවන්ට මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීට ඉඩ දුන් කොස්තාපල්වරු දෙදෙනෙකුගේ වැඩ තහනම්

    May 14, 2026

    ඇල්ලට එන ආදරවන්තයින්ට කරදර කළ අපරාධකරුවන් අත්අඩංගුවට

    May 14, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»ඇල්ලට එන ආදරවන්තයින්ට කරදර කළ අපරාධකරුවන් අත්අඩංගුවට
    Local News

    ඇල්ලට එන ආදරවන්තයින්ට කරදර කළ අපරාධකරුවන් අත්අඩංගුවට

    By LFNMay 14, 2026No Comments1 Min Read0 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඇල්ල සංචාරක ස්ථාන වෙත පැමිණෙන තරුණ ආදරවන්තයන්ට අපරාධ රැසක් සිදුකළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    ඇල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් සිදුකළ වැටලීකමදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හාලිඇල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 33 සහ 28 යන වයස් වල පසුවන්නන් දෙදෙනෙකු බව සඳහන් වෙයි.

    මෙහිදී එක් සැකකරුවෙකු එක් තරුණ යුවළක් බිය ගන්වා තරුණිය කැලෑබද ප්‍රදේශයට රැගෙන ගොස් දූෂණය කර ඇති අතර තවත් තරුණ යුවළකගේ රුපියල් ලක්ෂ පහකට ආසන්න වටිනාකමකින් යුතු රං ආභරණ පැහැරගෙන ඇත.

    මේ අතර තවත් තරුණ යුවල්වලින් ජංගම දුරකතන සහ විවිධ දේපළ කොල්ලකා ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

    සැකකරුන් බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඇල්ල පොලිස් ස්ථනය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රු.100 වතුර බෝතලේ රු. 450කට විකුණලා| මාතර හෝටල් දෙකක් රු.ලක්ෂ 10ක් දඩ කයි

    May 14, 2026

    සැකකරුවන්ට මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීට ඉඩ දුන් කොස්තාපල්වරු දෙදෙනෙකුගේ වැඩ තහනම්

    May 14, 2026

    ගංගා ජල මට්ටම් ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

    May 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    රු.100 වතුර බෝතලේ රු. 450කට විකුණලා| මාතර හෝටල් දෙකක් රු.ලක්ෂ 10ක් දඩ කයි

    May 14, 202600 Views

    උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට බෝතල් කළ පානීය ජලය අලෙවි කිරීම සම්බන්ධයෙන් මාතර මහේස්ත්‍රාත්…

    සැකකරුවන්ට මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීට ඉඩ දුන් කොස්තාපල්වරු දෙදෙනෙකුගේ වැඩ තහනම්

    May 14, 2026

    ඇල්ලට එන ආදරවන්තයින්ට කරදර කළ අපරාධකරුවන් අත්අඩංගුවට

    May 14, 2026

    ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපතිනිය සහ ජවිපෙ ලේකම් අතර හමුවක්

    May 14, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.