Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    තෙල්දෙණියේදී බස් රථයක් සහ මෝටර් රථයක් ගැටෙයි – පස් දෙනෙකුට තුවාල

    May 14, 2026

    රු.100 වතුර බෝතලේ රු. 450කට විකුණලා| මාතර හෝටල් දෙකක් රු.ලක්ෂ 10ක් දඩ කයි

    May 14, 2026

    සැකකරුවන්ට මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීට ඉඩ දුන් කොස්තාපල්වරු දෙදෙනෙකුගේ වැඩ තහනම්

    May 14, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»සැකකරුවන්ට මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීට ඉඩ දුන් කොස්තාපල්වරු දෙදෙනෙකුගේ වැඩ තහනම්
    Local News

    සැකකරුවන්ට මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීට ඉඩ දුන් කොස්තාපල්වරු දෙදෙනෙකුගේ වැඩ තහනම්

    By LFNMay 14, 2026No Comments1 Min Read1 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සැකකරුවන්ට තහනම් ද්‍රව්‍ය ළඟ තබාගැනීමට ඉඩදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකුගේ වැඩතහනම් කර තිබේ.

    පොලීසිය පැවසුවේ, ඔවුන් විසින් සිරමැරිදි දෙකක සිටි සැකකරුවන්ට හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමට ඉඩලබාදීම, දුම්වැටි හා ලයිටර්, දුම්කොළ කැබලි ළඟ තබාගැනීමට ඉඩලබාදී ඇති බවය.

    ඊයම් කොළ හා මත්ද්‍රව්‍ය භාවිතයට බට ආකාරයෙන් සකස් කරන ලද මුදල් නෝට්ටු ද සිරමැදිරි තුළ තබාගැනීමට ඔහුන් දෙදෙනා විසින් ඉඩලබාදී ඇති බව වාර්තා වේ.

    ඒ අනුව පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අදාළ සිරමැදිරි පරීක්ෂා කිරීමේදී අදාළ තහනම් ද්‍රව්‍ය හමුව ඇති බව පොලීසිය පවසයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    තෙල්දෙණියේදී බස් රථයක් සහ මෝටර් රථයක් ගැටෙයි – පස් දෙනෙකුට තුවාල

    May 14, 2026

    රු.100 වතුර බෝතලේ රු. 450කට විකුණලා| මාතර හෝටල් දෙකක් රු.ලක්ෂ 10ක් දඩ කයි

    May 14, 2026

    ඇල්ලට එන ආදරවන්තයින්ට කරදර කළ අපරාධකරුවන් අත්අඩංගුවට

    May 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    තෙල්දෙණියේදී බස් රථයක් සහ මෝටර් රථයක් ගැටෙයි – පස් දෙනෙකුට තුවාල

    May 14, 202600 Views

    ​මහනුවර මහියංගන ප්‍රධාන මාර්ගයේ තෙල්දෙණිය, ඔරුතොට ප්‍රදේශයේදී අද (14) පෙරවරු 9.30 ට පමණ සිදු වූ…

    රු.100 වතුර බෝතලේ රු. 450කට විකුණලා| මාතර හෝටල් දෙකක් රු.ලක්ෂ 10ක් දඩ කයි

    May 14, 2026

    සැකකරුවන්ට මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීට ඉඩ දුන් කොස්තාපල්වරු දෙදෙනෙකුගේ වැඩ තහනම්

    May 14, 2026

    ඇල්ලට එන ආදරවන්තයින්ට කරදර කළ අපරාධකරුවන් අත්අඩංගුවට

    May 14, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.