Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Featured
ඉන්දියාවේ සභාපතීත්වයෙන් එරටදී පැවැත්වෙන G20 සමුළුවට චීනය බාධාවක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඒ අනුව ලබන සතියේ පැවැත්වෙන G20…
බොරැල්ල, ලෙස්ලි රණගල මාවතේදී නාඳුනන තුවක්කරුවකු විසින් ඊයේ (20) උදෑසන සිදුකර වෙඩිතැබීමෙන් ඝාතනය වූ පුද්ගලයා මේජර් තුවාන් මුතාලිෆ් ඝාතනයේ සැකකරුවකුව…
වැලිකඩ පොලීසියේදී ප්‍රකාශ සටහන් කරගන්නා අතරතුර රෝගාතුරවූ කාන්තාවක් රෝහල්ගත කිරීමෙන් පසුව මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 4කගේ වැඩතහනම් කර තිබේ.…
ජපාන රැඳවුම් මධ්‍යස්ථානයකදී මියගිය විශ්මා සඳමාලි සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් ජපාන විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරියක් ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ අධිකරණ කටයුතු…
බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (21) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා…
කැනේඩියානු මහකොමසාරිස් එරික් වොල්ෂ් ව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා විසින් විදේශ කටයුතු අමාත්‍යංශයට කැඳවා තිබේ. ඒ, කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා…
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු අද උදේ බොරැල්ල ලෙස්ලි රනගල මාවතේ දී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු එම ස්ථානයේදීම මිය ගොස්…
මෙරට තිබෙන කිතුල් ගස් පන් ලක්ෂ 74,254න් සියයට 84 ක් කිසිදු ප්‍රයෝජනයකට නොගන්නා බවට සිදුකළ සංගණනයකදි අනාවරණ වී තිබෙනවා. එම…
මේ වසරේ මැයි මාසය වන විට දකුණු කොරියානු රැකියා සඳහා ලාංකික ශ්‍රමිකයින් 2,726 දෙනෙකු මෙරටින් පිටත්ව ගොස් තිබෙනවා. ඒ අතරට…
අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කිරීම නියාමනය කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. පාරිභෝගිකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන්…