Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පොලිස්පති ධුරයේ වැඩ බැලීමට SSP සංජීව ධර්මරත්න පත්කරයි

    March 25, 2026

    අනතුරුදායක ලෙස තිරික්කල් රේස් ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට

    March 25, 2026

    මනම්පිටියේ වැලි මිල ඉහළ යයි

    March 25, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මෙම වසරේ කොරියානු භාෂා පරීක්ෂණය සඳහා අයදුම්පත් 84,886ක්
    Featured

    මෙම වසරේ කොරියානු භාෂා පරීක්ෂණය සඳහා අයදුම්පත් 84,886ක්

    By LFNMay 20, 2023No Comments1 Min Read143 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මේ වසරේ මැයි මාසය වන විට දකුණු කොරියානු රැකියා සඳහා ලාංකික ශ්‍රමිකයින් 2,726 දෙනෙකු මෙරටින් පිටත්ව ගොස් තිබෙනවා. ඒ අතරට තරුණීයන් 32 දෙදෙනෙකු ද අයත්. ඔවුන් මෙලෙස පිටත්ව ගොස් ඇත්තේ නිෂ්පාදන, ධීවර සහ ඉදිකිරීම් යන රැකියා ක්ෂේත්‍රවලටයි.

    2023 වසරේ ශ්‍රමිකයින් 8,000 ක් පමණ කොරියානු රැකියාවලට බඳවා ගැනීමට කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව එකඟතාවය පළ කර තිබෙනවා.

    ඒ සම්බන්ධයෙන් කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තු වෙබ් අඩවියට දත්ත අතුළත් කර තිබෙනවා. මෙරට රැකියා අපේකෂිත තරුණ තරුණියන්ගෙන් කොරියානු සේවා යෝජකයින් විසින් රැකියා ගිවිසුම් ලබාදීමට තෝරාගෙන ඇති ශ්‍රමිකයින්ව, කඩිනමින් රැකියා සඳහා පිටත්කර හැරීමටයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අවශ්‍ය පියවර ගෙන ඇත්තේ.

    මේ අතර 2023 වසරට අදාළව දැනට පැවැත්වෙමින් ඇති කොරියානු භාෂා පරීක්ෂණය සඳහා 84,886 ක අයදුම්පත් ප්‍රමාණයක් ලැබී තිබෙනවා.

    භාෂා පරීක්ෂණය සඳහා ඉදිරිපත් වන එම පිරිසගෙන් 8,028 දෙනෙකු නිෂ්පාදන සහ ධිවර රැකියා ක්ෂේත්‍රවලට අදාලව සමත් කරනු ලබන බව කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය දන්වා ඇති බවයි ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පොලිස්පති ධුරයේ වැඩ බැලීමට SSP සංජීව ධර්මරත්න පත්කරයි

    March 25, 2026

    අනතුරුදායක ලෙස තිරික්කල් රේස් ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට

    March 25, 2026

    මනම්පිටියේ වැලි මිල ඉහළ යයි

    March 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,428 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,586 Views
    Don't Miss

    පොලිස්පති ධුරයේ වැඩ බැලීමට SSP සංජීව ධර්මරත්න පත්කරයි

    March 25, 2026030 Views

    පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විදෙස්ගත් වීම හේතුවෙන් පොලිස්පති ධූරයේ වැඩ බැලීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව…

    අනතුරුදායක ලෙස තිරික්කල් රේස් ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට

    March 25, 2026

    මනම්පිටියේ වැලි මිල ඉහළ යයි

    March 25, 2026

    අල්ලස් ගත් පොලිසියේ දෙන්නෙක් ගෙදර යවයි

    March 25, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.