Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පොලිස්පති ධුරයේ වැඩ බැලීමට SSP සංජීව ධර්මරත්න පත්කරයි

    March 25, 2026

    අනතුරුදායක ලෙස තිරික්කල් රේස් ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට

    March 25, 2026

    මනම්පිටියේ වැලි මිල ඉහළ යයි

    March 25, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»G20 ට චීනයෙන් බාධාවක්
    Featured

    G20 ට චීනයෙන් බාධාවක්

    By LFNMay 21, 2023No Comments1 Min Read132 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉන්දියාවේ සභාපතීත්වයෙන් එරටදී පැවැත්වෙන G20 සමුළුවට චීනය බාධාවක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

    ඒ අනුව ලබන සතියේ පැවැත්වෙන G20 සමුළුවේ සංචාරක ක්‍රියාකාරී කණ්ඩායම් රැස්වීමට සිය රටේ නියෝජිතයන් සහභාගී නොවන බව චීනය පවසා ඇතැයි වාර්තා වෙයි.

    ඉන්දියාවේ සභාපතීත්වය යටතේ, G20 සමුළුවේ සංචාරක ක්‍රියාකාරී කණ්ඩායම් රැස්වීම මැයි 22 සිට 24 දක්වා ජම්මු – කාෂ්මීරයේ ශ්‍රීනගර් හිදී පැවැත්වීමට නියමිතය.

    චීනයේ මතය වී ඇත්තේ ආරවුල් ඇති ප්‍රදේශයක එවැනි රැස්වීම් පැවැත්වීමට තමන් දැඩි ලෙස විරුද්ධ බවට ය.

    ඒ අනුව විචාරකයින් පවසන්නේ චීනය යනු පාකිස්තානයේ සමීප මිතුරෙකු වන බැවින් ඉන්දියාවට එල්ල කරන විරෝධය චීන – පාකිස්තාන සබඳතාවල ප්‍රතිඵලයක් වියහැකි බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පොලිස්පති ධුරයේ වැඩ බැලීමට SSP සංජීව ධර්මරත්න පත්කරයි

    March 25, 2026

    අනතුරුදායක ලෙස තිරික්කල් රේස් ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට

    March 25, 2026

    මනම්පිටියේ වැලි මිල ඉහළ යයි

    March 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,428 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,586 Views
    Don't Miss

    පොලිස්පති ධුරයේ වැඩ බැලීමට SSP සංජීව ධර්මරත්න පත්කරයි

    March 25, 2026030 Views

    පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විදෙස්ගත් වීම හේතුවෙන් පොලිස්පති ධූරයේ වැඩ බැලීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව…

    අනතුරුදායක ලෙස තිරික්කල් රේස් ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට

    March 25, 2026

    මනම්පිටියේ වැලි මිල ඉහළ යයි

    March 25, 2026

    අල්ලස් ගත් පොලිසියේ දෙන්නෙක් ගෙදර යවයි

    March 25, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.