Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පොලිස්පති ධුරයේ වැඩ බැලීමට SSP සංජීව ධර්මරත්න පත්කරයි

    March 25, 2026

    අනතුරුදායක ලෙස තිරික්කල් රේස් ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට

    March 25, 2026

    මනම්පිටියේ වැලි මිල ඉහළ යයි

    March 25, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඩොලර් සෙවිය හැකි කිතුල් ගස් සියයට 84 ක් අපතේ යයි
    Featured

    ඩොලර් සෙවිය හැකි කිතුල් ගස් සියයට 84 ක් අපතේ යයි

    By LFNMay 20, 2023No Comments1 Min Read162 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙරට තිබෙන කිතුල් ගස් පන් ලක්‍ෂ 74,254න් සියයට 84 ක් කිසිදු ප්‍රයෝජනයකට නොගන්නා බවට සිදුකළ සංගණනයකදි අනාවරණ වී තිබෙනවා. එම සංගණනය සිදුකර ඇත්තේ ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුවයි.

    කිතුල් ගස් ප්‍රමාණයෙන් ආර්ථිකමය කටයුතු සදහා යොදාගෙන ඇති කිතුල් ගස් සංඛ්‍යාව 89,865 ක් බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසුවේ. එය මුළු කිතුල් ගස් ප්‍රමාණයෙන් සියයට 15 යි දශම 6 යි 4 ක්. අපතේ යන කිතුල් ගස් ප්‍රමාණයෙන් වැඩි කොටසක් ඇත්තේ වන සංරක්‍ෂිත තුළයි.

    කිතුල් කර්මාන්තයෙන් දෛනිකව රුපියල් මිලියන 500ක ආදායම් ඉපයිය හැකි වුවත් මේ වනවිට එම කර්මාන්තය සංවර්ධනය නොවී පැවතිම හේතුවෙන් රටට ලැබිය හැකි විශාල විදේශ විනිමය ප්‍රමාණයක් අහිමි වන බවයි කිතුල් ව්‍යවසායකයන් පෙන්වා දෙන්නේ.

    මේ හේතුවෙන් දැනට, වන සංරක්‍ෂිත ඉඩම්වල ඇති කිතුල් ගස් ආර්ථිකමය වාසි ලබා ගැනීම සදහා ඒවා මැදීමට පවතින නීතිමය බාධක ඉවත් කරන ලෙසට ඔවුන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගෙන් ඉල්ලීමක්ද කර තිබෙනවා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පොලිස්පති ධුරයේ වැඩ බැලීමට SSP සංජීව ධර්මරත්න පත්කරයි

    March 25, 2026

    අනතුරුදායක ලෙස තිරික්කල් රේස් ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට

    March 25, 2026

    මනම්පිටියේ වැලි මිල ඉහළ යයි

    March 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,428 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,586 Views
    Don't Miss

    පොලිස්පති ධුරයේ වැඩ බැලීමට SSP සංජීව ධර්මරත්න පත්කරයි

    March 25, 2026030 Views

    පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විදෙස්ගත් වීම හේතුවෙන් පොලිස්පති ධූරයේ වැඩ බැලීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව…

    අනතුරුදායක ලෙස තිරික්කල් රේස් ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට

    March 25, 2026

    මනම්පිටියේ වැලි මිල ඉහළ යයි

    March 25, 2026

    අල්ලස් ගත් පොලිසියේ දෙන්නෙක් ගෙදර යවයි

    March 25, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.