Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Featured
නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැගෙන යාමට උත්සාහ කළ රත්රන් කිලෝ 08යි ග්‍රෑම් 450ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන…
දැඩි ආන්දෝලනයක් ඇති කළ ගම්පහ දාරළුව පිහිටි ‘පඬු කරඳ’ හෙවත් කෲඩියා සිලනිකා නම් ගස හදිසියේම එම ස්ථානයෙන් ඉවත් කර තිබුණි.…
මෙරට පෞද්ගලික ආදායම් බදු ලිපිගොනු ලක්ෂ 5න් බදු ගෙවන්නේ 31,000ක් පමණක් බව ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශීක අධීක්ෂණ…
පරිප්පු ආනයනය කිරීමේ මුවාවෙන් නීති විරෝධීව ආනයනය කළ උඳු තොගයක් රේගු ආදායම් අධීක්ෂණ අංශය විසින් ඊයේ (12) සිය භාරයට ගෙන…
ආගම් අතර අසමගිය පැතිරවීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පුජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි ඇප මත මුදාහැර තිබේ.…
පේරාදෙණිය මහ රෝහලේ දී ලබාදුන් එන්නතකින් පසුව තම දියණිය ජීවිතක්ෂයට පත්වු බවට මවක් චෝදනා කරයි. බඩේ අජීරණ තත්ත්වයකින් පෙළුණු 21…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු සමාලෝචනය සැප්තැම්බර් මාසයේදී සිදුකරන බව ෂෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. ඔහු සඳහන් කළේ, මෙම සමාලෝචනය සිදුවන…
ස්වීඩනයේ කුරාණයක් ගිනිතැබීමේ සිදුවීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හෙළා දැක තිබේ. එම සිදුවීම ආගම් ඇඳහීමට ඇති නිදහස උල්ලංඝනය කිරීමක්…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය…
රටේ ආර්ථික බංකොලොත්භාවයට හේතු සෙවීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකත්වයෙන් සමගි ජන බලවේගය පක්ෂය සහ ජාතික ජන බලවේගය…