Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රජයේ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති සැප්තැම්බර් පළමු වැනිදා සිට – බිමල්

    August 25, 2025

    එරික් සෝල්හයිම් හිටපු ජනාධිපති රනිල්ට නිදහස ඉල්ලයි

    August 25, 2025

    ගන්දර වෙඩි තැබීමේ වෙඩික්කරු සහ යතුරුපැදිකරු හසුවෙයි

    August 25, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»IMF සමාලෝචන අවසන් වන තෙක් ප්‍රතිසංස්කරණවල වෙනසක් නෑ – මුදල් රාජ්‍ය ඇමති
    Featured

    IMF සමාලෝචන අවසන් වන තෙක් ප්‍රතිසංස්කරණවල වෙනසක් නෑ – මුදල් රාජ්‍ය ඇමති

    By LFNJuly 12, 2023No Comments1 Min Read157 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු සමාලෝචනය සැප්තැම්බර් මාසයේදී සිදුකරන බව ෂෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

    ඔහු සඳහන් කළේ, මෙම සමාලෝචනය සිදුවන තෙක් දැනට සිදුකර ඇති ප්‍රතිසංස්කරණ කිසිවක් වෙනස් කළ නොහැකි බවය.

    “අපි සැප්තැම්බර් මාසය වෙද්දි, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පළවෙනි සාමාලෝචනයට මුහුණදෙන්න තියෙනවා. එතැනදි අපි දේශීය ණය ප්‍රසස්තකරණ වැඩසටහන අවසන් කිරීමත් විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කිරීමත් අපි විදේශීය ණයහිමියන් සමග ඇතිකර ගත් එකඟතා කොතෙක් දුරට සම්පූර්ණ කරලා තියෙනවා ද කියන කාරණාවත් වැදගත් වෙනවා. ඒ නිසා පළමු සමීක්ෂණය සිදුවන තෙක් දැනට සිදුවෙලා තියෙන ප්‍රතිසංස්කරණ කිසිවක් අපිට ආපස්සට හරවන්න බෑ. ඉදිරියේ දී වුණත් අපිට අලුතින් වෙනස්කම් කරන්න පුළුවන් ද කියන එක හිතන්න පුළුවන් වෙන්නේ අපේ කොතෙක් දුරට ආර්ථික ශක්තිමත් වෙලාද කියන කාරණය තුළ. කෙටි කාලීනව ආර්ථිකය ශක්තිමත් වීම දීර්ඝ කාලීනව සිදුවුණ ශක්තිමත් වීමක් ලෙස සැලකීමක් මේ මොහොතේ සිදුකළ යුතුව නෑ. දේශපාලන ස්ථාවරත්වය අද ගොඩනැගිලා තියෙනවා. ආර්ථික ස්ථාවරත්වයට ගොඩනැගීමට අවශ්‍ය පසුබිම හැදිලා ගොඩනැගීම පෙන්නුම් කරලා තියෙනවා. මේ වසර අග වෙද්දි මීට වඩා ශක්තිමත් ආර්ථිකයකට හිමිකම් කියන්න අපට පුළුවන්.”

    ලබන පාර්ලිමේන්තු සතියේදී දූෂණ විරෝධී පනත් කෙටුම්පත සම්ම්ත කර ගැනීමට බලාපොරොත්තු වන බවද ෂෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රජයේ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති සැප්තැම්බර් පළමු වැනිදා සිට – බිමල්

    August 25, 2025

    එරික් සෝල්හයිම් හිටපු ජනාධිපති රනිල්ට නිදහස ඉල්ලයි

    August 25, 2025

    ගන්දර වෙඩි තැබීමේ වෙඩික්කරු සහ යතුරුපැදිකරු හසුවෙයි

    August 25, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,348 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,279 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,537 Views
    Don't Miss

    රජයේ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති සැප්තැම්බර් පළමු වැනිදා සිට – බිමල්

    August 25, 20250111 Views

    රජය ක්‍රියාත්මක කරන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති එලඹෙන සැප්තැම්බර් මාසයේ සිට ආරම්භ කරන බව අමාත්‍ය…

    එරික් සෝල්හයිම් හිටපු ජනාධිපති රනිල්ට නිදහස ඉල්ලයි

    August 25, 2025

    ගන්දර වෙඩි තැබීමේ වෙඩික්කරු සහ යතුරුපැදිකරු හසුවෙයි

    August 25, 2025

    කොළඹ දිසාව භාර DIG උදිත ලියනගේ CID අත්අඩංගුවට

    August 25, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.