Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අලි ඇතුන් දුම්රියේ ගැටීම වැළැක්වීමට දුම්රිය මාර්ග දෙපසට සංඥා පුවරු

    September 9, 2025

    අම්බලන්ගොඩ වෙඩි තැබීමක්

    September 9, 2025

    ප්‍රබල අකුණු සහ තද වැසි

    September 9, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අතුරුදන්වූ පඬු කරඳ ගස තිබෙන තැන ?
    Featured

    අතුරුදන්වූ පඬු කරඳ ගස තිබෙන තැන ?

    By LFNJuly 13, 2023No Comments1 Min Read164 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දැඩි ආන්දෝලනයක් ඇති කළ ගම්පහ දාරළුව පිහිටි ‘පඬු කරඳ’ හෙවත් කෲඩියා සිලනිකා නම් ගස හදිසියේම එම ස්ථානයෙන් ඉවත් කර තිබුණි.

    ප්‍රදේශවාසීන් පැවසුවේ පසුගිය 10 වනදා පස්වරුවේ පැමිණි කණ්ඩායමක් මිනිත්තු විස්සක වැනි කාලයක් ඇතුළත එම ගස ඉවත් කරගෙන ගිය බවය.

    මෙම පඬු කරඳ ගස 2021 පෙබරවාරි මාසයේදී එම ස්ථානයෙන් ඉවත් කිරීමට සැලසුම් කෙරුණේ මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වන කොටසේ ඉදිකිරීම්වලට බාධාවක් බව පවසමිනි.

    කෙසේවෙතත් මේ වනවිට අදාළ ස්ථානයෙන් අතුරුදන් කර ඇති එම ගස ඊට යාබද ස්ථානයක වළ දමා ඇති බවට භික්ෂුන්වහන්සේ පිරිසක් චෝදනා කර තිබේ.

    ඒ අනුව අදාළ ස්ථානයේ සෝදිසි කිරීමක් ද සිදුකෙරුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අලි ඇතුන් දුම්රියේ ගැටීම වැළැක්වීමට දුම්රිය මාර්ග දෙපසට සංඥා පුවරු

    September 9, 2025

    අම්බලන්ගොඩ වෙඩි තැබීමක්

    September 9, 2025

    ප්‍රබල අකුණු සහ තද වැසි

    September 9, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,360 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,300 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,543 Views
    Don't Miss

    අලි ඇතුන් දුම්රියේ ගැටීම වැළැක්වීමට දුම්රිය මාර්ග දෙපසට සංඥා පුවරු

    September 9, 20250122 Views

    අලි ඇතුන් දුම්රියේ ගැටීම වළක්වාලීම සඳහා කඩිනම් විසඳුම් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ අරමුණෙන් පරිසර අමාත්‍ය වෛද්‍ය…

    අම්බලන්ගොඩ වෙඩි තැබීමක්

    September 9, 2025

    ප්‍රබල අකුණු සහ තද වැසි

    September 9, 2025

    ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පත දෙවනවර කියවීම හෙට

    September 9, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.