Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අලි ඇතුන් දුම්රියේ ගැටීම වැළැක්වීමට දුම්රිය මාර්ග දෙපසට සංඥා පුවරු

    September 9, 2025

    අම්බලන්ගොඩ වෙඩි තැබීමක්

    September 9, 2025

    ප්‍රබල අකුණු සහ තද වැසි

    September 9, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හොරෙන් රැගෙන ආ උඳු තොගයක් රේගු භාරයට
    Featured

    හොරෙන් රැගෙන ආ උඳු තොගයක් රේගු භාරයට

    By LFNJuly 13, 2023No Comments1 Min Read187 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පරිප්පු ආනයනය කිරීමේ මුවාවෙන් නීති විරෝධීව ආනයනය කළ උඳු තොගයක් රේගු ආදායම් අධීක්ෂණ අංශය විසින් ඊයේ (12) සිය භාරයට ගෙන තිබේ.

    එහි වටිනාකම රුපියල් කෝටි 6කට අධිකය.

    ඉන්දියාවේ සිට කඩල පරිප්පු ආනයනය කරන මුවාවෙන් මෙම උඳු තොගය මෙරටට ගෙන්වා තිබේ.

    අදාළ ආයතනය මෙම උඳු ආනයනය කර ඇත්තේ කඩල පරිප්පු කිලෝග්‍රෑම් 48,000ක් ආනයනය කරන බව පවසමිනි.

    නමුත් එහි තිබී ඇත්තේ කඩල පරිප්පු කිලෝග්‍රෑම් නවදහසක් පමණි.

    රේගුව පවසන්නේ බහාලුම් තුළවූ සෙසු කිලෝග්‍රෑම් 39,000 උඳු බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අලි ඇතුන් දුම්රියේ ගැටීම වැළැක්වීමට දුම්රිය මාර්ග දෙපසට සංඥා පුවරු

    September 9, 2025

    අම්බලන්ගොඩ වෙඩි තැබීමක්

    September 9, 2025

    ප්‍රබල අකුණු සහ තද වැසි

    September 9, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,360 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,300 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,543 Views
    Don't Miss

    අලි ඇතුන් දුම්රියේ ගැටීම වැළැක්වීමට දුම්රිය මාර්ග දෙපසට සංඥා පුවරු

    September 9, 20250122 Views

    අලි ඇතුන් දුම්රියේ ගැටීම වළක්වාලීම සඳහා කඩිනම් විසඳුම් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ අරමුණෙන් පරිසර අමාත්‍ය වෛද්‍ය…

    අම්බලන්ගොඩ වෙඩි තැබීමක්

    September 9, 2025

    ප්‍රබල අකුණු සහ තද වැසි

    September 9, 2025

    ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පත දෙවනවර කියවීම හෙට

    September 9, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.