Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Featured
දකුණු කොරියාවේ පැවැත්වෙන 25 වන ලෝක බාලදක්ෂ ජම්බෝරිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමට නිල වශයෙන් ජාතික ධජය පිළිගැන්වීම ශ්‍රී…
අවිස්සාවේල්ල කර්මාන්තපුරයේ ගින්නක් හටගෙන තිබේ. පොලීසිය පවසන්නේ ගින්න මැඩපැවැත්වීම සඳහා පොලීසිය සහ නගරසභා ගිනි නිවීමේ ඒකකය කටයුතු කරමින් සිටින බවය.…
සීමානිර්ණ කමිටු වාර්තාවට අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර…
මාදම්පේ තඹගල්ල ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු මියගොස් තිබේ. සිසුන් දෙදෙනා ගමන් ගත් යතුරුපැදිය අධික වේගයෙන් පැමිණ මාර්ගයෙන්…
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 2020 වසරේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව…
කළුතර උතුර වෙරළ තීරයේ තිබී ඊයේ (27) පස්වරුවේ කුඩා දැරියකගේ මළසිරුරක් හමුවී තිබේ. අවුරුදු 02ක පමණ වයසැති දැරියකගේ සිරුරක් එලෙස…
සුවඳ විලවුන් නිපදවීමට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය ලෙස හඟවමින් කෘත්‍රීම ගංජා කිලෝග්‍රෑම් 30ක් සහ අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා ඇම්පිටමින් රසායනික ද්‍රව්‍ය…
කැලණිය විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිනිය ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති රේණුකා ද සිල්වා පත්කර තිබේ. ජනාධිපතිවරයා විසින් අදාළ පත්කිරීම සිදුකර ඇත.් අගෝස්තු…
කුරුණෑගල පිහිටි ඉයෝන් ලංකා ඉන්වෙස්ට්මන්ට් නම් මූල්‍ය ආයතනය මගින් වෛද්‍යවරුන් හා විශ්‍රාමික ආරක්ෂක නිලධාරීන් 8,000ගෙන් පමණ රුපියල් කෝටි 990ක මුදලක්…
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නව නිලධාරී මණ්ඩලය ජනපති වෙත විශේෂ යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේ. ජනපති සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය…