Share Facebook Twitter LinkedIn Pinterest Email අවිස්සාවේල්ල කර්මාන්තපුරයේ ගින්නක් හටගෙන තිබේ. පොලීසිය පවසන්නේ ගින්න මැඩපැවැත්වීම සඳහා පොලීසිය සහ නගරසභා ගිනි නිවීමේ ඒකකය කටයුතු කරමින් සිටින බවය. මේ වනවිට තොරතුරු වාර්තාවන්නේ කර්මාන්තපුරය තුළ පිහිටි කර්මාන්තශාලාවක මෙම ගින්න හටගෙන ඇති බවටය.