Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Featured
යාපනය ඩෙල්ෆ් පොලිස් වසමේ පංච පුද්ගල ඝාතන සිද්ධියෙන් බරපතල තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි වයෝවෘද කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස…
ජාතික වෙසක් උත්සවය මෙවර පැවැත්වෙන්නේ හලාවතදීය. එම උත්සවය හලාවත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කැබැල්ලෑවල ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින්…
නවීන තොරතුරු තාක්ෂණය භාවිතා කර කාර්යක්ෂම සේවාවක් ලබා දීම සඳහා වූ ඉදිරි වැඩපිළිවෙල මාසයක් තුළදී ඉදිරිපත් කරන ලෙස රජයේ ගිණුම්…
මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයිනේ සියලුම මත්පැන්හල් දින තුනක් වසා දැමීමට තීරණය කර තිබේ. සුරාබදු දෙපාර්තමේන්තුව පැවසුවේ ඒ අනුව මැයි…
උසස් පෙළ විභාගයේ විෂයන් 12කට අදාළව පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා විභාග පරීක්ෂකවරුන් බඳවා ගැනීම වෙනුවෙන් යළි අයදුම්පත් කැඳවීමට විභාග…
රසායනික පොහොර තහනමට එරෙහිව ප්‍රකාශ කළ අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයා තමා අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන බවට තර්ජනය කළ බව එස් එම්…
චයිනා මර්චන්ට් සමූහය කොළඹ ජාත්‍යන්තර බහලුම් පර්යන්තයේ සහ හම්බන්තොට ජාත්‍යන්තර වරාය හරහා දකුණු ආසියානු කලාපය තුළ තවදුරටත් ආයෝජන සිදුකිරීමට බලාපොරොත්තු…
හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව අමෙරිකාව පැනවූ තහනම සම්බන්ධයෙන් රුසියාවේ අප්‍රසාදය පළ කර තිබේ.…
නව ත්‍රස්ත විරෝධී පනත තුළද පැවති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සේම ගැටලු පවතින බව ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පවසයි. නව…
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරු 2න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.…