Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඇල්ලේ මාරක අනතුර සම්බන්ධයෙන් ජීප් රියදුරා අත්අඩංගුවට

    September 5, 2025

    කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 09ක ජල කප්පාදුවක්

    September 5, 2025

    චීන ජනාධිපති හා රුසියානු ජනාධිපති අතර ඇති වූ ආන්දෝලනාත්මක රහස් කතාවක් එළියට

    September 5, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විජය කුමාරතුංග පිළිරුවට හානියක්
    Featured

    විජය කුමාරතුංග පිළිරුවට හානියක්

    By LFNAugust 2, 2023No Comments1 Min Read188 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දෙහිවල පොදු වෙළෙඳ සංකීර්ණය ඉදිරිපිට නිර්මාණය කර ඇති ප්‍රවීණ සිනමා නළු විජය කුමාරතුංග මහතාගේ පිළිරුවෙහි මුහුණ ප්‍රදේශයේ කොටසක් කඩාවැටී තිබේ.

    කිසියම් පුද්ගලයකු විසින් පිළිරුවට ගල් ප්‍රහාරයක් එල්ල කර ඇති බවට තොරතුරු වාර්තා වන නමුත් නිශ්චිතවම එවැන්නක් තහවුරු කර නොමැති බව දෙහිවල පොලීසියේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක හේරත් මහතා මාධ්‍යට පවසා ඇත.

    ඇතැම් විට එය ස්වාභාවිකවම කඩාවැටීමට ඉඩක් තිබෙන්නට හැකි බව ද ස්ථානාධිපතිවරයා සඳහන් කරයි.

    කෙසේවෙතත් දැනට සිද්ධිය පිළිබඳ කිසිදු පැමිණිල්ලක් ලැබී නැති බැවින් සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීම ද දැනට සිදුකර නැති බව ස්ථානාධිපතිවරයා සඳහන් කළේය.

    මෙලෙස කඩාවැටී ඇත්තේ, විජය කුමාරතුංග පිළිරූ මුහුණේ වම් පෙදෙසයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඇල්ලේ මාරක අනතුර සම්බන්ධයෙන් ජීප් රියදුරා අත්අඩංගුවට

    September 5, 2025

    කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 09ක ජල කප්පාදුවක්

    September 5, 2025

    තියුණු ආයුධකින් පහර දී කාන්තාවක් ඝාතනය කෙරේ

    September 5, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,354 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,289 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,541 Views
    Don't Miss

    ඇල්ලේ මාරක අනතුර සම්බන්ධයෙන් ජීප් රියදුරා අත්අඩංගුවට

    September 5, 20250185 Views

    පුද්ගලයින් 15 දෙනෙකුට මරු කැඳවූ ඇල්ල – වැල්ලවාය මාර්ගයේ සිදුවූ බස් අනතුර සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට…

    කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 09ක ජල කප්පාදුවක්

    September 5, 2025

    චීන ජනාධිපති හා රුසියානු ජනාධිපති අතර ඇති වූ ආන්දෝලනාත්මක රහස් කතාවක් එළියට

    September 5, 2025

    තියුණු ආයුධකින් පහර දී කාන්තාවක් ඝාතනය කෙරේ

    September 5, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.