Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඇල්ලේ මාරක අනතුර සම්බන්ධයෙන් ජීප් රියදුරා අත්අඩංගුවට

    September 5, 2025

    කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 09ක ජල කප්පාදුවක්

    September 5, 2025

    චීන ජනාධිපති හා රුසියානු ජනාධිපති අතර ඇති වූ ආන්දෝලනාත්මක රහස් කතාවක් එළියට

    September 5, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දුම්රියේ ඉන්ධන වංචාවක් ගැන සොයයි
    Featured

    දුම්රියේ ඉන්ධන වංචාවක් ගැන සොයයි

    By LFNAugust 2, 2023No Comments1 Min Read143 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මාලිගාවත්ත ප්‍රධාන දුම්රිය අංගනයේ සිදුවන බව කියන මහා පරිමාණ ඉන්ධන වංචාවක් සිදුවන බවට තොරතුරු ලැබී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    සුඛෝපභෝගී දුම්රිය මැදිරිවල වායු සමීකරන පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා සවිකර තිබෙන ඉන්ධන ටැංකිවල මුද්‍රා කඩා රාත්‍රි කාලයේ දී ඉන්ධන ජාවාරමක් සිදු වන බවට ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කර ඇත.

    ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් මාලිගාවත්ත දුම්රිය අංගනය වෙත ගොස් සිදු කළ මූලික විමර්ශනවල දී වායු සමීකරන දුම්රිය මැදිරිවලට ඉන්ධන සපයන ටැංකිවල මුද්‍රා කඩා ඉන්ධන සොරා ගැනීමට අමතරව දුම්රියන්වලට ඉන්ධන සැපයීමේදී ප්‍රධාන මීටරය හරහා සිදුකරන අක්‍රමතාවක් සම්බන්ධයෙන් ද තොරතුරු අනාවරණය කරගැනීමට සමත් වී ඇත.

    විශේෂ විමර්ශන කණ්ඩායම දුම්රිය අංගනය වෙත ගොස් ඉන්ධන සපයන ආකාරය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී එම ස්ථානය පිහිටා තිබෙන දුම්රිය මාර්ග හතෙන්ම දුම්රිය එන්ජින්වලට ඉන්ධන සැපයීමට ( ලයින් හතක් හරහා) හැකි බවත් එම ඉන්ධන සැපයීම සඳහා එකම ප්‍රධාන මීටරයක් ක්‍රියාත්මක වන බවත් අනාවරණය කරගෙන ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඇල්ලේ මාරක අනතුර සම්බන්ධයෙන් ජීප් රියදුරා අත්අඩංගුවට

    September 5, 2025

    කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 09ක ජල කප්පාදුවක්

    September 5, 2025

    තියුණු ආයුධකින් පහර දී කාන්තාවක් ඝාතනය කෙරේ

    September 5, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,354 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,289 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,541 Views
    Don't Miss

    ඇල්ලේ මාරක අනතුර සම්බන්ධයෙන් ජීප් රියදුරා අත්අඩංගුවට

    September 5, 20250186 Views

    පුද්ගලයින් 15 දෙනෙකුට මරු කැඳවූ ඇල්ල – වැල්ලවාය මාර්ගයේ සිදුවූ බස් අනතුර සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට…

    කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 09ක ජල කප්පාදුවක්

    September 5, 2025

    චීන ජනාධිපති හා රුසියානු ජනාධිපති අතර ඇති වූ ආන්දෝලනාත්මක රහස් කතාවක් එළියට

    September 5, 2025

    තියුණු ආයුධකින් පහර දී කාන්තාවක් ඝාතනය කෙරේ

    September 5, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.