Close Menu
Lanka Focus News
    What's Hot

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දුම්රියේ ඉන්ධන වංචාවක් ගැන සොයයි
    Featured

    දුම්රියේ ඉන්ධන වංචාවක් ගැන සොයයි

    By LFNAugust 2, 2023No Comments1 Min Read144 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මාලිගාවත්ත ප්‍රධාන දුම්රිය අංගනයේ සිදුවන බව කියන මහා පරිමාණ ඉන්ධන වංචාවක් සිදුවන බවට තොරතුරු ලැබී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    සුඛෝපභෝගී දුම්රිය මැදිරිවල වායු සමීකරන පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා සවිකර තිබෙන ඉන්ධන ටැංකිවල මුද්‍රා කඩා රාත්‍රි කාලයේ දී ඉන්ධන ජාවාරමක් සිදු වන බවට ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කර ඇත.

    ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් මාලිගාවත්ත දුම්රිය අංගනය වෙත ගොස් සිදු කළ මූලික විමර්ශනවල දී වායු සමීකරන දුම්රිය මැදිරිවලට ඉන්ධන සපයන ටැංකිවල මුද්‍රා කඩා ඉන්ධන සොරා ගැනීමට අමතරව දුම්රියන්වලට ඉන්ධන සැපයීමේදී ප්‍රධාන මීටරය හරහා සිදුකරන අක්‍රමතාවක් සම්බන්ධයෙන් ද තොරතුරු අනාවරණය කරගැනීමට සමත් වී ඇත.

    විශේෂ විමර්ශන කණ්ඩායම දුම්රිය අංගනය වෙත ගොස් ඉන්ධන සපයන ආකාරය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී එම ස්ථානය පිහිටා තිබෙන දුම්රිය මාර්ග හතෙන්ම දුම්රිය එන්ජින්වලට ඉන්ධන සැපයීමට ( ලයින් හතක් හරහා) හැකි බවත් එම ඉන්ධන සැපයීම සඳහා එකම ප්‍රධාන මීටරයක් ක්‍රියාත්මක වන බවත් අනාවරණය කරගෙන ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026010 Views

    ඇපල් සමාගමේ නවතම iPhone මාදිලි සහ බොහෝ දෙනා මඟබලන් සිටින නැමිය හැකි (Foldable) iPhone දුරකථනය…

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.