Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Featured
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. සබරගමුව පළාතේත්…
දිවයිනේ විශ්වවිද්‍යාල කිහිපයක සිසුන් පිරිසක් එක්ව ”අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය” නමින් නව ශිෂ්‍ය ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ. පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී…
2025 ජනවාරි සිට මැයි දක්වා මාස 05ක කාලපරිච්ඡේදය තුළ දී රුපියල් බිලියන 1,942.36ක රාජ්‍ය ආදායමක් වාර්තා වී ඇති බව ශ්‍රී…
උඩවලව පනහඩුව වැවේ මාලු ඇල්ලීමට ගිය දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන්ව තිබේ. මෙම පුද්ගලයින් දෙදෙනා ටියුබ් එකක් ආධාරයෙන් මාලු ඇල්ලීම සඳහා…
රුපියල් ලක්ෂ 75ක මූල්‍ය වංචා කළැයි චෝදනා එල්ල වී සිටින අල්ලස් කොමිසමේ හිටපු නියෝජ්‍ය පොලිස්පති (විශ්‍රාමික) රොහාන් ප්‍රේමරත්න මහතාගේ නිවසට…
2014 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය හරහා කැරම්බෝඩ් හා දාම් ලෑලි ආනයනය කර දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් ක්‍රීඩා…
මහනුවර නගරයේ පේරාදෙණිය පාරේ මහල් ගොඩනැගිල්ලක පිහිටි රූපලාවණ්‍ය ආයතනයක් තුළ සිටි පිරිසක් හදිසියේ සිහි මුර්ඡා තත්ත්වයට පත්වීම හේතුවෙන් රෝහල් ගත…
ව්‍යාජ ලෙස සකස් කළ බ්‍රිතාන්‍ය ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් ජපානය, තුර්කිය හරහා යුරෝපය වෙත යාමට උත්සහ කළ ඉරාන ජාතිකයෙකු…
යාපනය, වඩුක්කෝඩෙයිහි පදිංචි දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන ඇතිබවට 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ඊයේ (20) පස්වරුවේ දුරකථන ඇමතුමක් ලැබී තිබුණි.…
2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මේ වනවිට සමාජයේ කතාබහක් නිර්මාණය වී ඇති අතර, ඊට ගුරු…