Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: International
දකුණු පැසිෆික් කලාපයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි. රික්ටර් මාපකයේ 7ක් ලෙස සටහන් ව තිබු එම…
චීන ජනාධිපති ෂි ජින් පින් අමෙරිකාවට පැමිණ තිබේ. ආසියා ෆැසිපික් ආර්ථික සහයෝගිතා සමුළුවට සහභාගි වීම සඳහා චීන ජනාධිපතිවරයා මෙලෙස අමෙරිකාවට…
ඊශ්‍රායල හමුදා විසින් ගාසා හි විශාලතම රෝහල වන අල් ශිෆා රෝහලේ මෙහෙයුමක් ආරම්භ කර තිබේ. එරට වේලාවෙන් අලුයම 2ට පමණ…
ගාසා තීරය ළමා සුසානයක් බවට පත්වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් පවසයි. ඊශ්‍රායල – හමාස් යුද ගැටුමට…
අඛණ්ඩව ක්‍රියාත්මක ඊශ්‍රායල ගුවන් ප්‍රහාර ගාසා තීරයේ උතුරු ප්‍රදේශ මෙන්ම මධ්‍යම සහ දකුණු කලාපද ඉලක්ක කර ක්‍රියාත්මක වෙයි. මධ්‍යම ගාසා…
නේපාලයේ ප්‍රබල භූ කම්පනයක් සිදු ව තිබේ. නේපාලයේ බටහිර ප්‍රදේශයට මෙම භූ කම්පනය බලපා ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.…
රෆා දේශසීමාව විවෘත කෙරුණ ද ගාසා තීරයේ තවදුරටත් දරුණු ගැටුම් පවතින බව විදෙස් මාධ්‍ය අද වාර්තා කළා. ඊයේ රාත්‍රිය පුරා…
‘ජබාලියා’ සරණාගත කඳවුරට එල්ල කළ එම ප්‍රහාරය සම්බන්ධයෙන් ලතින් ඇමෙරිකා රටවල් ඊශ්‍රායලයට විරෝධය දක්වමින්, ඊශ්‍රායලයේ සිටින ඔවුන්ගේ තානාපතිවරුන් යළි ගෙන්වා…
නොනවතින ගුවන් ප්‍රහාර සමගින් ඊශ්‍රායල ගොඩබිම් හමුදා පලස්තීන ගාසා තීරයේ උතුරු ප්‍රදේශයේ සහ උතුරේ සිට දකුණට ඇදෙන මාර්ගය ඔස්සේ සිය…
රුසියාවේ ඩැජෙස්තාන් හි පිහිටි ගුවන්තොටුපොළකට කඩා වැදුණු පිරිසක් ඊශ්‍රායලයෙන් පැමිණි පිරිස් සොයා එහි කලබල කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා…