Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    GMOA හෙට උදේ 8 සිට එක්දින සංකේත වැඩවර්ජනයක්

    March 30, 2026

    විදුලි ගාස්තුව 10%කින් ඉහළට – ඒකක අනුව ප්‍රතිශතයේ වෙනසක්

    March 30, 2026

    ජල සැපයුම සීමාකිරීම ගැන මණ්ඩලයෙන් දැනුම්දීමක්

    March 30, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»ලොව විශාලතම නෞකාව සිය මංගල ගමන අරඹයි
    International

    ලොව විශාලතම නෞකාව සිය මංගල ගමන අරඹයි

    By LFNJanuary 28, 2024No Comments1 Min Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලෝකයේ විශාලතම සංචාරක නෞකාව වන ‘අයිකන් ඔෆ් ද සීස්’ සිය මංගල ගමන ආරම්භ කර තිබේ.

    අමෙරිකාවේ ෆ්ලොරීඩාවේ මියාමි සිට අදාළ නෞකාව ගමන් ආරම්භ කර ඇති අතර, දින 07ක් කැරබියන් දූපත් ආශ්‍රිත ව සිය මංගල ගමන සිදු කිරීමට නියමිත බව විදෙස් මාධ්‍යය වාර්තා කර ඇත.

    රෝයල් කැරබියන් ආයතනය සතු මෙම නෞකාව මීටර් 365ක දිගින් සහ තට්ටු 20කින් සමන්විත වන අතර, උපරිම වශයෙන් මගීන් 7,600කට එහි ගමන් කළ හැකි බව සඳහන්ය.

    ටයිටැනික් නෞකාව මෙන් පස් ගුණයක විශාලත්වයකින් යුත් මෙම නෞකාවේ පිහිනුම් තටාක 07ක් පවතින බව වාර්තා වේ.

    කෙසේ වෙතත් මෙම නෞකාව මගින් අහිතකර මීතේන් වායුවක් මුදාහැරෙන බවට පරිසරවේදීන් විසින් අනතුරු ඇඟවීමක් ද සිදු කර ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අමෙරිකාව – ඉරානය යුද වදිද්දී – පුටින් මල්ල පුරවාගනී

    March 27, 2026

    ඉරානයේ බලශක්ති බලාගාරවලට ප්‍රහාර එල්ල කිරීම දින 10කින් කල්යයි

    March 27, 2026

    ඉරාන නාවික හමුදාපති ඝාතනය කළ බව ඊශ්‍රායලය කියයි

    March 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,428 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,377 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,587 Views
    Don't Miss

    GMOA හෙට උදේ 8 සිට එක්දින සංකේත වැඩවර්ජනයක්

    March 30, 20260134 Views

    හෙට (31) උදෑසන 08.00 සිට දීප ව්‍යාප්ත එක් දින සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ…

    විදුලි ගාස්තුව 10%කින් ඉහළට – ඒකක අනුව ප්‍රතිශතයේ වෙනසක්

    March 30, 2026

    ජල සැපයුම සීමාකිරීම ගැන මණ්ඩලයෙන් දැනුම්දීමක්

    March 30, 2026

    දෙවන කාර්තුවේ විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ දැනුම්දීම අද

    March 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.