ඉන්දීය නාවික හමුදාව විසින් මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ගෙන තිබූ යාත්‍රාවක් මුදාගෙන තිබේ.
විදෙස් මාධ්‍ය පැවසුවේ සෝමාලියාවට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී එම යාත්‍රාව කොල්ලකරුවන් විසින් සිය ග්‍රහණයට ගෙන තිබූ බවය.
ඉරාන ධජය සහිත එම ධීවර යාත්‍රාව තුළ ධීවරයින් 11 දෙනෙකු සිට ඇත.
ඉන්දීය මුහුදු සීමාවේ හා අරාබි මුහුදු සීමාවේ අඛණ්ඩව මුදාගැනීමේ මෙහෙයුම්වල නිරතවී සිටින බවද ඉන්දීය නාවික හමුදාව පවසයි.