Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    GMOA හෙට උදේ 8 සිට එක්දින සංකේත වැඩවර්ජනයක්

    March 30, 2026

    විදුලි ගාස්තුව 10%කින් ඉහළට – ඒකක අනුව ප්‍රතිශතයේ වෙනසක්

    March 30, 2026

    ජල සැපයුම සීමාකිරීම ගැන මණ්ඩලයෙන් දැනුම්දීමක්

    March 30, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»ජීවිත විනාශ කළ කල්ට් නායකයා
    International

    ජීවිත විනාශ කළ කල්ට් නායකයා

    By LFNFebruary 7, 2024No Comments1 Min Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ළමුන් 191 දෙනෙකු ඝාතනය කර වළදැමීම සම්බන්ධයෙන් කෙන්යාවේ කල්ට් නායකයෙක් වන පෝල් මැකෙන්සි ට සහ ඔහුගේ සහායකින් 29 දෙනෙක් ට එරෙහිව චෝදනා ගොනුකර තිබේ.

    එම සිරුරු කැලෑවක වළදමා තිබියදී සොයාගෙන තිබුණි.

    නමුත් ඔවුන් එම චෝදනා ප්‍රතික්ෂේප කළේය.

    මැකෙන්සි සිය අනුගාමිකයින්ට ලබාදුන් උපදෙසක් ගැන අධිකරණයේදී කරුණු හෙළිවිය.

    ඔහු අනුගාමිකයින්ට නියෝගකර තිබුණේ “සිය දරුවන් සමග නිරාහාරව මරණයට පත්වන” ලෙසට ය.

    එමගින් ඔවුන්ට ලෝක විනාශයට පෙර ස්වර්ගයට යා හැකි වෙතැයි ඔහු පවසා තිබුණි.

    “Shakahola” වනාන්තරයේ තිබී මළ සිරුරු 400ක් පමණ සොයාගෙන තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අමෙරිකාව – ඉරානය යුද වදිද්දී – පුටින් මල්ල පුරවාගනී

    March 27, 2026

    ඉරානයේ බලශක්ති බලාගාරවලට ප්‍රහාර එල්ල කිරීම දින 10කින් කල්යයි

    March 27, 2026

    ඉරාන නාවික හමුදාපති ඝාතනය කළ බව ඊශ්‍රායලය කියයි

    March 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,428 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,377 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,587 Views
    Don't Miss

    GMOA හෙට උදේ 8 සිට එක්දින සංකේත වැඩවර්ජනයක්

    March 30, 20260134 Views

    හෙට (31) උදෑසන 08.00 සිට දීප ව්‍යාප්ත එක් දින සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ…

    විදුලි ගාස්තුව 10%කින් ඉහළට – ඒකක අනුව ප්‍රතිශතයේ වෙනසක්

    March 30, 2026

    ජල සැපයුම සීමාකිරීම ගැන මණ්ඩලයෙන් දැනුම්දීමක්

    March 30, 2026

    දෙවන කාර්තුවේ විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ දැනුම්දීම අද

    March 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.