Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    නායයෑම් ගැන අලුත්ම වාර්තාව – සමස්ත භූමියෙන් 30%ක් නායයෑම් සිදුවිය හැකි බවට හඳුනාගනී

    December 12, 2025

    ගර්භණී කාන්තාවන්ට දෙසැම්බරයේ දී පෝෂණ දීමනාවක්

    December 12, 2025

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    December 12, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»කුඩා දැරියකට මිත්තණිය කළ අපරාධය
    International

    කුඩා දැරියකට මිත්තණිය කළ අපරාධය

    By LFNJanuary 22, 2024No Comments1 Min Read198 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කුඩා දැරියක් ළිඳකට තල්ලුකර ඝාතනය කිරීමේ සංවේදී පුවතක් විදෙස් මාධ්‍ය වර්තා කර තිබේ.

    මෙම සිදුවීම වාර්තාවන්නේ ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ නෝන්රා ගම්මානයෙනි.

    එම වාර්තා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එම දැරියගේ මිත්තණිය විසින් 10 හැවිරිදි වියේ පසුවන දැරියව ළිඳට දමා ඇති බවට සැකපළකරන බවය.

    පසුගිය (20) පෙරවරු 10ට පමණ මෙය සිදුව ඇති අතර ප්‍රදේශවාසින් විසින් දැරිය ළිඳෙන් ගොඩට ගෙන රෝහලක් වෙත රැගෙන ගොස් තිබුණ ද ඒ වන විටත් ඇය මියගොස් සිටි බව වාර්තා වෙයි.

    මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ 10 හැවිරිදී වියේ පසුවූ රියා නම් කුඩා දැරියකි.

    පවුල් ආරවුලක් මත සැකකාර කාන්තාව සිය සිය මිණිබිරිය ව මෙලෙස ලිඳට තල්ලුකර ඝාතනය කර ඇති බවටයි පොලීසිය සැකපළකරන්නේ.

    දැරියගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමුකර ඇති බව සඳහන් වෙයි.

    සැකකාර මිත්තණිය සුදාමා නමැති 50 හැවිරිදි වියේ පසුවන කාන්තාවකි.

    ඇය මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරික්ෂණ දියත් කර ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝදි – නෙතන්යාහු කඩිනමින් හමුවීමට යයි

    December 12, 2025

    ජපානයේ භූකම්පනයෙන් කිහිපදෙනෙකුට තුවාල

    December 9, 2025

    ඉන්දියාවේ රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් – 23ක් මරුට

    December 7, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,362 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,571 Views
    Don't Miss

    නායයෑම් ගැන අලුත්ම වාර්තාව – සමස්ත භූමියෙන් 30%ක් නායයෑම් සිදුවිය හැකි බවට හඳුනාගනී

    December 12, 20250118 Views

    මේ වනවිට මෙරට දිස්ත්‍රික්ක 14ක නායයෑම් සිදුවිය හැකි බවට හඳුනාගෙන ඇතැයි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය…

    ගර්භණී කාන්තාවන්ට දෙසැම්බරයේ දී පෝෂණ දීමනාවක්

    December 12, 2025

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    December 12, 2025

    විදෙස් රටවලින් ලැබුණු ආධාර ක්‍රමවත්ව බෙදාදීමට පියවර

    December 12, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.