Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 2026

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»කුඩා දැරියකට මිත්තණිය කළ අපරාධය
    International

    කුඩා දැරියකට මිත්තණිය කළ අපරාධය

    By LFNJanuary 22, 2024No Comments1 Min Read198 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කුඩා දැරියක් ළිඳකට තල්ලුකර ඝාතනය කිරීමේ සංවේදී පුවතක් විදෙස් මාධ්‍ය වර්තා කර තිබේ.

    මෙම සිදුවීම වාර්තාවන්නේ ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ නෝන්රා ගම්මානයෙනි.

    එම වාර්තා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එම දැරියගේ මිත්තණිය විසින් 10 හැවිරිදි වියේ පසුවන දැරියව ළිඳට දමා ඇති බවට සැකපළකරන බවය.

    පසුගිය (20) පෙරවරු 10ට පමණ මෙය සිදුව ඇති අතර ප්‍රදේශවාසින් විසින් දැරිය ළිඳෙන් ගොඩට ගෙන රෝහලක් වෙත රැගෙන ගොස් තිබුණ ද ඒ වන විටත් ඇය මියගොස් සිටි බව වාර්තා වෙයි.

    මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ 10 හැවිරිදී වියේ පසුවූ රියා නම් කුඩා දැරියකි.

    පවුල් ආරවුලක් මත සැකකාර කාන්තාව සිය සිය මිණිබිරිය ව මෙලෙස ලිඳට තල්ලුකර ඝාතනය කර ඇති බවටයි පොලීසිය සැකපළකරන්නේ.

    දැරියගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමුකර ඇති බව සඳහන් වෙයි.

    සැකකාර මිත්තණිය සුදාමා නමැති 50 හැවිරිදි වියේ පසුවන කාන්තාවකි.

    ඇය මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරික්ෂණ දියත් කර ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වූ ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි

    July 17, 2026

    ඉරානය සමඟ එකඟතාව සම්පූර්ණයි – ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

    June 15, 2026

    ඉස්ලාමාබාද් සාම සංදේශය ඉරිදා අත්සන් නොකරන බව ඉරානය කියයි

    June 13, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,451 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,410 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,612 Views
    Don't Miss

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 202606 Views

    බෙල්ලන්විල ප්‍රදේශයේදී ඊයේ (25) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමට සම්බන්ධව සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන…

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026

    ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු

    July 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.