Browsing: Local News
දළදා මාළිගා පරිශ්‍රයේ කැළිකසළ බැහැර කිරීමට පැමිණි ලොරි රථයක් පරීක්ෂා කිරීමේදී T56 උණ්ඩවල හිස් කොපු හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය පැහැදිලි…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් අද (20) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව…
පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් හංවැල්ල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 15, මිලි ග්‍රෑම් 600 ක් සහ ජංගම දුරකථන 03…
හොරණ දෙල්ගහගොඩැල්ල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇය සතුව තිබී මත්පෙති සීයක් සොයාගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය…
උසස් පෙළ හදාරන සිසුවියකගේ රන්මාලය කොල්ලකෑ ව්‍යාපාරිකයෙකු මිද්දෙණිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇඹිලිපිටිය ප්‍රදේශයේ උපකාර පංතියකට සහභාගී වී නැවත…
රවිඳු සංඛ ද සිල්වා හෙවත් ‘බූරුමූණා’ නැමැත්තාව අද (19) යළිත් අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. එහිදී සැකකරුව හඳුනාගැනීමේ පෙරට්ටුවකට…
කැලණිය, ගෝනවල ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළ තිබී අභිරහස් ලෙස මියගිය කාන්තාවකගේ සිරුරක් හමුවී ඇතිබව පොලීසිය පවසයි. එම නිවස තුළින් අධික…
බස්නාහිර පළාතේ පවතින ඉල්ලුමට සරිලන පරිදි සැපයිය හැකි ප්‍රමාණයෙන් ආනයනික බිත්තර තොග පවතින බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා.…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, උතුරුමැද…
බිරිඳ විසින් සිය සැමියාට ගිනිතැබීමේ පුවතක් මොරටුමුල්ල, සමරකෝන් ඉඩම ප්‍රදේශයෙන් වාර්තා වුණි. පවුල් ආරවුලක් හේතුවෙන් ඊයේ (18) අලුයම 3ට පමණ…