Browsing: Local News
රජය යෝජනා කර ඇති ‘අස්වැසුම’ සුබසාධක ප්රතිලාභ වැඩසටහනට එරෙහිව ඊයේ දිවයිනේ ප්රදේශ රැසක පදිංචි සමෘද්ධිලාභීන් විරෝධතාවයේ නිරත වුණි. විරෝධතාකරුවන් පවසන්නේ,…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව පළාතේත්…
කැනඩා රජය මගින් ශ්රී ලංකා රජයට එල්ල කරන විවිධ චෝදනාවලට විරෝධය පළ කර මඩකළපුව,වාලච්චේන, ඕටමාවඩි හා පොළොන්නරුව, අම්පාර යන නගරවල…
රජය විසින් විශේෂ බැංකු නිවාඩු දිනයක් ප්රකාශයට පත්කර තිබේ. එහි දැක්වෙන්නේ 2023 ජුනි 30 වන සිකුරාදා විශේෂ බැංකු නිවාඩු දිනයක්…
බස්නාහිර පළාත භාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමේ තීන්දුව ප්රකාශ කිරීම ලබන සඳුදා (26)…
මහජන උපයෝගීතා කොමිසමේ නව සභාපති ධුරය සඳහා යෝජනා වූ මහාචාර්ය මංජුල ප්රනාන්දු මහතාට ආණ්ඩුක්රම ව්යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබේ.
ටයිටැනික් නෞකාවේ සුන්බුන් ගවේෂණයට ගිය ටයිටන් සබ්මැරීනය පුපුරා විනාශවී එහි සිටි මගීන් පස්දෙනාම මියගොස් ඇති බව අමෙරිකානු වෙරළාරක්ෂක සේවය තහවුරු…
කැනේඩියානු පාර්ලිමේන්තුව විසින් යෝජනා කර ඔවුන් විසින්ම සම්මත කර ගනු ලැබූ දෙමළ ජන සංහාර අනුස්මරණ දිනය (මැයි 18) වෙනුවෙන් කැනඩාවේ…
උද්ධමනය පහළ ගියද ඇතැම් භාණ්ඩවල මිල අඩු නොවීමට පිළියමක් ලෙස ඉදිරි සති කිහිපය තුළ මිල පාලනය සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමට…
අද (23) දිනයේදී බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය. කාලගුණ විද්යා…