Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Business»ශ්‍රී ලංකා කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක්
    Business

    ශ්‍රී ලංකා කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක්

    By LFNJune 23, 2023Updated:June 23, 2023No Comments1 Min Read277 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කැනේඩියානු පාර්ලිමේන්තුව විසින් යෝජනා කර ඔවුන් විසින්ම සම්මත කර ගනු ලැබූ දෙමළ ජන සංහාර අනුස්මරණ දිනය (මැයි 18) වෙනුවෙන් කැනඩාවේ අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ නිකුත් කළ නිවේදනයට විරුද්ධව ජාතිය ගොඩනැගීම හා සංහිඳියාව උදෙසා වූ ව්‍යාපාරය විසින් ශ්‍රී ලංකා කැනේඩියානු මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට අද (23) විරෝධතාවයක් පැවැත් වූහ.

    එහිදි ඔවුන් පැවසුවේ කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝ මහතා විසින් මැයි 18 යනු දෙමළ ජන සංහාරයක් සිදු කල දිනයක් බවත්, වසර 14කට පෙර දෙමළ ජනයා දහස් ගණනකට දිවි අහිමි වූ බවත්, මුල්ලිවයික්කාල් ඝාතන එයට නිදසුන් බව පෙන්වා දෙමින් සාවද්‍ය, අසත්‍ය, අන්තවාදී, අයුක්ති සහගත මෙන්ම අභූත චෝදනාවක් එල්ල කරනු ලැබූ අතර, එය සංවිධානයක් වශයෙන් මෙන්ම සමස්ථ ශ්‍රී ලංකිකයින් වශයෙන් අප දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකිමු යනුවෙන් පවසා සිටියහ.

    තවද, එම සංගමය විසින් ජස්ටින් ටෲඩෝගේ යෝජනාවට විරුද්ධව කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලය වෙත සංදේශයක් භාර දීමටද කටයුතු කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202608 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.