Browsing: Local News
රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි වයස අවුරුදු දෙකහමාරක දරුවෙකු පසුගිය 25 වනදා හදිසියේ මියගොස් තිබුණි. ඒ, පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ශික්ෂණ…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදය කළේ, උතුරුමැද…
වත්මන් පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාට ලබාදී ඇති සේවා දිගුව එළඹෙන 26 වනදායින් අවසන්වීමට නියමිතව තිබේ. පොලිස්පතිවරයා පසුගිය මාර්තු මස…
මහනුවර බොගම්බර වැවේ තිබී කාන්තා මළ සිරුරක් සොයාගෙන ඇති බව පොලීසිය පවසයි. නුවර පොලීසියට ලැබුණු තොරතුරක් මත සිදුකළ විමර්ශනයේදී අද…
දිනෙන් දින රිය අනතුරු ඉහළයෑම සැලකිල්ලට ගනිමින් නීතිරීති උල්ලංඝනය කරන රියදුරන්ට එරෙහිව දඩ මුදල් වැඩිකිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය…
වයස අවුරුදු 12යි මාස 8ක ගැහැනු දරුවෙක් දුෂණය කළ බවට සැක තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස්…
අද (20) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450ක පාන් ගෙඩියක සහ සෙසු බේකරි නිෂ්පාදන මිල රුපියල් 10 කින් පහළ දැමීමට සමස්ත…
ඩෙංගු මර්දන ව්‍යපාරය සඳහා බඳවා ගත් පිරිසගේ රැකියා ස්ථිර කිරීම සඳහා තමා පුද්ගලිකව හෝ මැදිහත් වෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය…
උද්ධමනය අඩුවීමට සමාන්තරව ඉදිරි මාස දෙක තුළදී වෙළෙඳපොළ සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බව වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.…
මෙම වසරේ මේ දක්වා කාලය තුළ මනුෂ්‍ය ඝාතන 255ක් වාර්තාවී ඇති බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී,…