Browsing: Local News
දේශීය ණය ප්රතිව්යුහගතකරණය හරහා බැංකු පද්ධතියට කිසිදු බලපෑමක් නොවන බවට මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද අවධාරණය කළේය.…
මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ ආහාර වර්ග අලෙවි කරන රාත්රි වීදි ආහාර වෙළෙඳසැල් කොළඹ මහ නගර සභාවේ ආහාර පරීක්ෂකවරුන් විසින් වටලනු…
කටුනායක ගුවන් තොටුපොළෙන් ජපානයේ නරිටා බලා පිටත් වූ ශ්රීලන්කන් ගුවන් සේවයට අයත් UL 454 දරණ ගුවන් යානය කාර්මික දෝෂයක් හේතුවෙන්…
සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්කවලත් විටින් විට වැසි ඇති වේ. කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර…
නතාෂා එදිරිසූරිය හට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ බෘෘනෝ දිවාකර නමැත්තා ප්රකාශයක් ලබාදීම සඳහා අද (28) උදෑසන අපරාධ පරීක්ෂණ…
විල්පත්තු වනාන්තර කලාපය ආසන්නයේ පිහිටි මරයිච්චුකඩ්ඩි සහ කරඩික්කුලි වනාන්තර එළිපෙහෙළි කිරීමේ සිද්ධියට අදාළ රිට් පෙත්සම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය දුන් නියෝගයක් ක්රියාත්මක…
ඇලයාපත්තුව පොලිස් වසමේ මනින්ගමුව ප්රදේශයේ නිවසකට වල් අලියකු පහර දීම හේතුවෙන් එම නිවසේ නිදා සිටි පාසල් දැරියන් දෙදෙනකු මතට නිවස…
කිලිනොච්චිය උදයනගර් ප්රදේශයේදී මෝටර් රථයකින් ගමන් ගත් පිරිසකට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි තබා පලා ගොස් ඇතැයි පොලිස් මාධ්ය…
සුඛෝපභෝගී හෝටල් ව්යාපෘතියක් ක්රියාත්මක කිරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්යයේ කැපිටල් ඉන්වෙස්මන්ට් එල්.එල්.සී ආයතනය වෙත දීර්ඝකාලීන බදු පදනම මත ඉඩමක්…
2014-2015 කාලයේදී ලංකා සතොස ආයතනය හරහා සහල් ගෙන්වීම නිසා රු. බිලියන 6ක පාඩුවක් සිදුවී ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය වී…