Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රුපියල් බිලියන 6ක පාඩුවක් කළ සහල් ආනයනය
    Featured

    රුපියල් බිලියන 6ක පාඩුවක් කළ සහල් ආනයනය

    By LFNJune 28, 2023No Comments1 Min Read164 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2014-2015 කාලයේදී ලංකා සතොස ආයතනය හරහා සහල් ගෙන්වීම නිසා රු. බිලියන 6ක පාඩුවක් සිදුවී ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය වී තිබේ.

    ඒ බව අනාවරණය වූයේ පසුගියදා ලංකා සතොස ආයතනයේ 2019 සහ 2020 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනයට අදාළ කරුණු පිළිබදව විමර්ශනය කිරීමට කෝප් කමිටුව රැස්වූ අවස්ථාවේදීය.

    ලංකා සතොස සහල් ගෙන්වූ එම සහල් තොග කල්ඉකුත්වීම නිසා සත්ත්ව ආහාරවලට විකිණීම සිදුව ඇති බවද මෙහිදී සාකච්ඡා විය.

    මෙම සිදුවීම සම්බන්ධයෙන් මීට පෙර විගණකාධිපතිවරයා විසින් වාර්තාවක් පිළියෙල කර ඇති බවත් මේ අනුව ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටත් කමිටුවේදී තීරණය වුණි.

    ලංකා සතොස ආයතනයේ 2022 වසරේ පාඩුව මිලියන 600කට ආසන්න බවත් මෙහිදී හෙළිවිය.

    එසේම 2021 දෙසැම්බර් 31 වනදා වනවිට එහි සමස්ත පාඩුව බිලියන15කට ආසන්න බවත් මෙහිදී සාකච්ඡා විය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202606 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.