Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රජයේ ඉඩම් බැහැර කිරීමට නව වැඩ පිළිවෙළක් ළඟදීම
    Featured

    රජයේ ඉඩම් බැහැර කිරීමට නව වැඩ පිළිවෙළක් ළඟදීම

    By LFNJune 25, 2023No Comments1 Min Read172 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රජයේ ඉඩම් බැහැර කිරීමේ නව වැඩපිළිවෙළක් ඉදිරි දෙසතිය තුළ හඳුන්වාදීමට නියමිත බව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති නීතිඥ නිලන්ත විජේසිංහ නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී කියා සිටියේ විවිධ ආයතන මගින් රජයේ ඉඩම් බැහැර කිරීමේදී මතුවන ගැටළු විසඳා ගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ජනාධිපතිවරයා ලබාදුන් උපදෙස් අනුව එය ක්‍රියාත්මක වන බවයි.

    එතෙක් රජයේ ඉඩම් බැහැර කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව ද ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත කියා සිටියා.

    මැනුම් කටයුතු අවසන් කළ සිය ආයතනය සතු ඉඩම් 57,000 ක් සඳහා ඉදිරියේදී ඔප්පු ලබාදීමට නියමිත බව ද ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිලන්ත විජේසිංහ වැඩිදුරටත් සඳහන් කළා

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.