Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Featured
දකුණු මුහුදේදී මත්ද්‍රව්‍ය විශාල තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් 06ක් නාවික හමුදා භාරයට ගෙන තිබේ. රාජ්‍ය බුද්ධි…
කැබිනට් අමාත්‍යාංශ 30ක් පමණක් තිබිම ප්‍රමාණවත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, මෙම පවතින තත්ත්වය ඉදිරියට ද…
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නියෝජිතයින් අද (18) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට නියමිතව තිබේ. අද පස්වරු 3.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ…
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ගොනුකර තිබූ චෝදනා කිහිපයක් ඉවත්කර ගැනීමට ඔස්ට්‍රේලියානු පොලීසිය කටයුතු කර තිබේ. එරට මාධ්‍ය…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි…
ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා හිමිකම්කරු ලෙස නම් කරමින් එක්ස්ප්‍රස් පර්ල් සිදුවීම සම්බන්ධයෙන් විත්තිකරුවන් 06 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් සිංගප්පූරු මහාධිකරණය හමුවේ…
වැලිකඩ පොලීසිය තුළ ප්‍රකාශ සටහන් කරගන්නා අතරතුර රෝගාතුරවූ කාන්තාවක් රෝහල්ගත කිරීමෙන් පසුව මියගොස් තිබේ. ඇයගේ ඥාතීන් චෝදනා කරන්නේ පොලීසිය සිදුකළ…
බුදුන් වහන්සේට මෙන්ම අනෙකුත් ආගම්වලට නිගරුවන ආකාරයේ ප්‍රකාශ සිදුකළ ක්‍රිස්තියානි දේවගැති ජෙරම් ප්‍රනාන්දු යළි දිවයිනට පැමිණීමේදී අත්අඩංගුවට ගැනීමට නියමිත බව…
අමරපුර කල්‍යාණ වංශ මහා නිකායේ මහානායක ධුරයේ වැඩබැලීම සඳහා දෙවිනුවර රාජ මහා විහාරාධිපති, ආචාර්ය දෙවිනුවර සිරිසුනන්ද නාහිමිපාණන් පත්කිරීමට ඒකමතිකව තීරණය…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකරන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමත් සමග විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා තමාට කළ බලපෑම්වලට අදාළ ඇමතුම්…