Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අස්වැසුම ලබන පාර්ශ්වයන්ට විශේෂ දැනුම්දීමක්

    November 9, 2025

    ඉන්දීය බුද්ධි අංශ හෙළි කළ දාවුඩ් ඊබ්‍රහිම් කල්ලිය සහ හිටපු LTTEය අතර ගිවිසුම – ඉන්දීය බුද්ධි අංශත් සීරුවෙන්

    November 9, 2025

    ඝාතනය කර වැසිකිළි වලකට දමා තිබූ මළ සිරුරක් වසරකට පසුව සොයා ගනී

    November 9, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අමරපුර මහානායක ධුරයේ වැඩබැලීමට සිරිසුනන්ද නාහිමිපාණන්
    Featured

    අමරපුර මහානායක ධුරයේ වැඩබැලීමට සිරිසුනන්ද නාහිමිපාණන්

    By LFNMay 18, 2023No Comments1 Min Read146 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අමරපුර කල්‍යාණ වංශ මහා නිකායේ මහානායක ධුරයේ වැඩබැලීම සඳහා දෙවිනුවර රාජ මහා විහාරාධිපති, ආචාර්ය දෙවිනුවර සිරිසුනන්ද නාහිමිපාණන් පත්කිරීමට ඒකමතිකව තීරණය කර තිබේ.

    ඒ, රාජගිරිය තපොවනයේදී රැස්වු කල්‍යාණ වංශ මහා නිකායේ විධායක කාරක සභාව විසිනි.

    අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි මහානායක ස්වාමීන්වහන්සේගේ අපවත්වීමෙන් එම ධුරය පුරප්පාඩු වී තිබුණි.

    මේ අතර අපවත්වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි මහානාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහය මහජන ගෞරවය සඳහා මේ වනවිට රාජගිරිය කලපළුවාව ‘ගෝතම තපෝවනය’ සංඝ මුලස්ථානයේ තැන්පත් කර තිබේ.

    උන්වහන්සේගේ ශ්‍රී දේහය අද සිට ලබන ඉරිදා දක්වා තපෝවනයේ තැන්පත් කර තැබෙනු ඇති.

    අපවත් වන විට උන්වහන්සේ 84 වැනි වියෙහි පසුවිය.

    මහානාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව මැයි 21 වන ඉරිදා සවස 03ට කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සිදුකිරීමට නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අස්වැසුම ලබන පාර්ශ්වයන්ට විශේෂ දැනුම්දීමක්

    November 9, 2025

    ඉන්දීය බුද්ධි අංශ හෙළි කළ දාවුඩ් ඊබ්‍රහිම් කල්ලිය සහ හිටපු LTTEය අතර ගිවිසුම – ඉන්දීය බුද්ධි අංශත් සීරුවෙන්

    November 9, 2025

    ඝාතනය කර වැසිකිළි වලකට දමා තිබූ මළ සිරුරක් වසරකට පසුව සොයා ගනී

    November 9, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,398 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,348 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,564 Views
    Don't Miss

    අස්වැසුම ලබන පාර්ශ්වයන්ට විශේෂ දැනුම්දීමක්

    November 9, 20250124 Views

    අස්වැසුම වාර්ෂික තොරතුරු යතාවත් කිරීම් මේ වන විට ආරම්භ වී ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය…

    ඉන්දීය බුද්ධි අංශ හෙළි කළ දාවුඩ් ඊබ්‍රහිම් කල්ලිය සහ හිටපු LTTEය අතර ගිවිසුම – ඉන්දීය බුද්ධි අංශත් සීරුවෙන්

    November 9, 2025

    ඝාතනය කර වැසිකිළි වලකට දමා තිබූ මළ සිරුරක් වසරකට පසුව සොයා ගනී

    November 9, 2025

    අදත් හවසට මි.මී 75 ඉක්මවූ වැසි

    November 9, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.