Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Featured
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙනුවට උසස් අධ්‍යාපන සංවර්ධන කොමිෂන් සභාව නම්වූ නව ආයතනය කඩිනමින් සක්‍රීය කිරීමට අවශ්‍ය මූලික පියවර ගෙන…
නීතිවිරෝධී ගංජා මිශ්‍ර මදනමෝදක තොගයක් අලෙවිය ට සුදානමින් ළඟ තබාගෙන සිටි 25 හැවිරිදි පුද්ගලයෙකුව පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට…
දෙහිවලදී හිතාමතා පුද්ගලයෙකු මෝටර් රථයෙන් අනතුරට ලක්කර ඝාතනය කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් සැකකරු මාර්තු මස 07 වනදා දක්වා රිමාන්ඩ්…
ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණයේ සිර මැදිරිය තුළට මත්ද්‍රව්‍ය පාර්සලයක් විසිකළ සැකකරුවෙකුට අධිකරණය විසින් සිර දඬුවම් නියම කර තිබේ. මෙලෙස සිරදඬුවම් නියම…
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන සුදත් කිත්සිරි නොහොත් ‘‘වැලිවිට සුද්දා‘‘ නැමැත්තා කඩුවෙල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මාලබේ වැලිවිට ප්‍රදේශයේ සිදුකළ…
ඊයේ (22) රාත්‍රියේ නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදී බස් රථයක් පෙරළී යාමෙන් අනතුරක් සිදුව තිබේ. අනතුරින් තුවාල ලැබූ 08 දෙනෙකු ප්‍රතිකාර…
මාවතගම ප්‍රදේශයේ පාසල් සිසුවෙකු සන්තකයේ තිබී විද්‍යුත් දුම්බොන උපකරණයක් (ඊ දුම්වැටියක්) පොලීසිය සොයාගෙන තිබේ. “පවුර” වැඩසටහන යටතේ සිදුකළ දැනුවත්කිරීම්වලට අනුව…
අද (23) දිනයේ බස්නාහිර, දකුණු, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ…
බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු රඳවා සිටි සිරමැදිරිවලින් ජංගම දුරකථන සහ උපාංග කිහිපයක් පොලිස් විශේෂ කාර්ය බළකාය සිය භාරයට…
කෝප් සහ කෝපා කමිටුවල සභාපති ධුර විපක්ෂයට ලබා දෙන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, නියෝජ්‍ය කථානායක…